Light Houses in Sri Lanka~ලයිට් හවුස්

JAASBandara

Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    කෝමද නිකා....:lol:
    ඇයි ලයිබ්රි...:lol::lol:
    මැක්සා තමා ඒක නේද???




    :lol: සිරාවට මැක්සා දවස එදා...එ දවස නම් අමතක වෙන්නේ නැ.
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අපේ රටේ මේ තරම් ලස්සන ලයිට් හවුස් තියෙන එක ගැන
    අහලා තිබ්බාට අපි පින්තුර වලින් දැකලා තිබ්බේ නෑ..
    ස්තුතියි මේ තොරතුරු අපිත් එක්ක බේදා ගත්තාට..
    රෙප් + 8
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    තැන්ක්ස් බ්‍රෝ ගොඩක් වටිනා පොස්ට් එකක්