Limited Company පටන් ගන්න HELP !!!!!

Samsung1

Well-known member
  • Jun 5, 2013
    866
    289
    63
    මචන්ලා... limited company එකක් ලංකාවේ register කරන්නේ කොහොමද කියල දන්නවද? විවස්ථා හදන්නයි අරව මේවා මට මුකුත් තේරෙන්නේ නෑ මචන්. ඕව කරලා දෙන කට්ටිය ඉන්නවද? දන්නවා නං help එකක් දීපන්කො.... නැත්තන් bump එකක් වත් දීපන්කො! :baffled:
     

    Samsung1

    Well-known member
  • Jun 5, 2013
    866
    289
    63
    kammalee type karanne. hawas wela dannam

    අනේ.... එහෙම කරන්න එපා!!! අපිට උදව් කරන්න.... ඔයාලටත් හරියනවා එතකොට... නැත්තන් phone num එක දීපන්කො!
     

    hukonologist

    Member
    Mar 12, 2013
    109
    12
    0
    classified.. ikman eketh athi.. ekak aran balapang.. oni tharam dala thiyanawa... dan 60-70 wage yanawallu.. dawas 2-3 karaganna puluwan,, $$$ thiyanawanam..