Linkedin වලින් relationship හදාගත්ත අය ඉන්නවද

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,384
    75,019
    113
    කියන්ට බලන්න
    Mage yaluwekwa kellek approach kala. Yaluwa sahena salli tiyena honda job ekak karana ekak. araki teacher. Mama hitanne kalin proposal gihin muta wadi interest nathi nisa mu kalinma drop karapu ekak (mu badu scene ekey ne. ahinsaka dial eka)

    but araki muwa komahari hoyagena set wela bandala dan aus wala inne.
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,777
    19,734
    113
    Ane machan ethanat kanna nam epa please 🙏😂. Ubala wage unta fb tiktok wage ewa tiyanwane ekakin karaganna deyak karaganilla🤣kalin insta eka poddk tibba berila dan ekatat adu kule eun ringala ekat winasa wela
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,755
    23,441
    113
    Ane machan ethanat kanna nam epa please 🙏😂. Ubala wage unta fb tiktok wage ewa tiyanwane ekakin karaganna deyak karaganilla🤣kalin insta eka poddk tibba berila dan ekatat adu kule eun ringala ekat winasa wela
    මමනන් හරිම කැමතියි ඔය professional කියාගන්න ප්ලැට්ෆෝර්ම් චොර කරල දානවට. ඔෆිස් එකේ ගෑනු ටිකට පැනි හලන බැදපු ගෑනුන්ව උස්සන වේසිගෙ පුතාල linkedin ඇවිල්ල පොර ටෝක් දෙනව අම්මටහුඩු ලෙවල් එකෙන් Professional my ass.
     
    • Haha
    Reactions: Hecker

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මමනන් හරිම කැමතියි ඔය professional කියාගන්න ප්ලැට්ෆෝර්ම් චොර කරල දානවට. ඔෆිස් එකේ ගෑනු ටිකට පැනි හලන බැදපු ගෑනුන්ව උස්සන වේසිගෙ පුතාල linkedin ඇවිල්ල පොර ටෝක් දෙනව අම්මටහුඩු ලෙවල් එකෙන් Professional my ass.

    Ithin eke waradak naa ne...

    Uba gedara bathroom eke heluwen naananwa, athe gahanawa kiyala pare bus halt ekei, hama thanama heluwen yanwada ? Nane?? :rofl:

    Personal life ekai professional life ekai dekak...anith eka e e place ekata e e widihata inne..

    Linkedin kiyanne thamange professional side eka market karanna thiyena platform ekak...eke gihin facebook, tiktok wage hasirena eka therumak na wadakuth na..

    Uba yaluwo ekka set wunama kunuharupa kiyagena, beegena natuwata office eke meeting ekakadi lassanata piliwelata idagena, professional katha karanawa ne... kunuharupa kiyagena natanne nane...

    Ehema hithanna :)
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    මගේ ටයිටල් එකයි වැඩ කරන තැනයි දැකලා නිතරම ලංකාවෙ කෙල්ලෝ මැසේජ් කරනවා. මං ඉග්නෝර් කරල ඉන්නේ.
     
    • Haha
    Reactions: kolavari

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    wacz01wbd4321.jpg
     
    Last edited:
    • Haha
    Reactions: kolavari

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,155
    2,408
    113
    මගේ ටයිටල් එකයි වැඩ කරන තැනයි දැකලා නිතරම ලංකාවෙ කෙල්ලෝ මැසේජ් කරනවා. මං ඉග්නෝර් කරල ඉන්නේ.
    offers walatada ubata msg karanne