දෙතුන් දෙනෙක් හොයනවා දැක්කා LinkedIn Courses Download කරන්ඩ ක්රමයක්
පල්ලෙහා තියෙන Tool එකෙන් ලස්සනට කරදරයක් නැතිව බාගන්න පුලුවන්
LinkedIn Learning Course Downloader
(Virus Total එකෙන් චෙක් කරා 1.1 Version එකේ අව්ලක් නෑ හැබැයි 1.2 එකේ මේ ටික තියේ)
Virus Total Report
Video Quality එක තේරුවා
Import Token ක්ලික් කරන්ඩ LinkedIn Login වෙලා ඉන්න Browser එක
ඊට පස්සේ ලොකේශන් එක තෝරලා
Course Link එක දෙන්න ( https://www.linkedin.com/learning/digital-transformation-2) Welcome කියන එක අහක් කරලා
Video extraction delay eka dapan 5min withara.
naththam ban wenna puluwan.
pluralsit eke ehema karanawa
Thanks @helplesser
ඊට පස්සේ Download කරන්ඩ තියෙන්නේ
තව ටික දවසකින් පොඩි තෑග්ගක් දෙන්නන් Online Courses කරන අයට
එහෙනම් මම් කැපුනා
Happy Learning !!!

Last edited: