Linkedin Learning Premium

MARVELS_SL

Well-known member
  • Nov 9, 2016
    1,489
    663
    113
    India
    1629659214070.png

    LinkedIn Learning Premium Accounts ඕන අය කියන්න .
    හදල දෙන්නම්. (Free Trial නෙමේ)

    දෙයක් ඉගනගන්න එකෙක්ට පට්ට වටිනවා
    Certificates ගන්න පුළුවන් ඉවර කරලා !!

    මම දාපු පරණ ත්‍රෙඩ් එකක් පහල කමෙන්ට් එකකත් ඇති !
    පුළුවන් අය හදාගන්න බලන්න

    Last edited:

    madukaperera

    Junior member
  • May 16, 2017
    64
    37
    18
    View attachment 140352

    Accounts ඕන අය කියන්න . හදල දෙන්නම්.
    හිතේ සතුටට කීයක් හරි දාපන්

    දෙයක් ඉගනගන්න එකෙක්ට පට්ට වටිනවා
    Certificates ගන්න පුළුවන් ඉවර කරලා !!
    MAchan Pluwanm mata ekk dennko
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,454
    1
    15,050
    113
    LinkedIn එකෙ ඇඩ් කැම්පෙන් පුලුවන්ද? FB boost වගෙ සීන් එකක්?
     
    MARVELS_SL

    Well-known member
  • Nov 9, 2016
    1,489
    663
    113
    India
    machan pm matath one , ethakota thiyana ewata barida, uba dena account mona welawe cancel weida danne nae ne ethakota karapu ewalin wedak wenne nae neda?
    දවසින් දෙකෙන් Cancel වෙන්නේ නෑනේ බන් .
    Course එක පුළුවන් ඉක්මනට ඉවර කරන්න
    IDM or Script එකක් Use කරල අරන් තියාගන්න
     
    • Like
    Reactions: 1118lakmalkumara

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,836
    9,986
    113
    දවසින් දෙකෙන් Cancel වෙන්නේ නෑනේ බන් .
    Course එක පුළුවන් ඉක්මනට ඉවර කරන්න
    IDM or Script එකක් Use කරල අරන් තියාගන්න
    koo mata thama na :(
     
    • Haha
    Reactions: MARVELS_SL

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,180
    1,891
    113
    C:\
    mama use karanawa.. mage debit card ekak daala Premium trial ekata register una. salli sathayak wath kapenne na 1-month yanakan.. ona tharan :yes: premium trial period eka end wenna sathiyakata kalin mail ekak ewanawa .. apita one nan puluwan cancel karanna onama welawaka..
     
    MARVELS_SL

    Well-known member
  • Nov 9, 2016
    1,489
    663
    113
    India
    mama use karanawa.. mage debit card ekak daala Premium trial ekata register una. salli sathayak wath kapenne na 1-month yanakan.. ona tharan :yes: premium trial period eka end wenna sathiyakata kalin mail ekak ewanawa .. apita one nan puluwan cancel karanna onama welawaka..
    මේක ඉතින් සාමාන්‍ය දෙයක්නේ බන් ඕන කෙනෙක් දන්න. මන් උඩම දාල තියන ෆොටෝ එකත් ඒක තමයි
     
    • Like
    Reactions: Manash

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,348
    2
    53,799
    113
    ඉතින් උඹ ඕක කරන හැටි කියල දීල තියෙනවනෙ

    https://elakiri.com/threads/lynda-premium-100-free.1909919/

    මම මේ දැන් වැඩද බලන්න ගූගල් මැප්ස් වලින් Sonoma වල ඇඩ්‍රස් එකක් (https://www.google.com/maps/place/Sonoma,+CA+95476,+USA) අරං Sonoma library (https://sonomalibrary.org/library-collection/linkedinlearning) එකෙන් library card එකක් අරං බැලුව, වැඩ

    rWNrTI7.png

    නොදන්න උන් ඉන්නවා බන් දැනටත් 5ක් හදල දුන්න