LinkedIn Learning Premium Accounts ඕන අය කියන්න .
හදල දෙන්නම්. (Free Trial නෙමේ)
දෙයක් ඉගනගන්න එකෙක්ට පට්ට වටිනවා
Certificates ගන්න පුළුවන් ඉවර කරලා !!
මම දාපු පරණ ත්‍රෙඩ් එකක් පහල කමෙන්ට් එකකත් ඇති !
පුළුවන් අය හදාගන්න බලන්න
Last edited:
MAchan Pluwanm mata ekk dennkoView attachment 140352
Accounts ඕන අය කියන්න . හදල දෙන්නම්.
හිතේ සතුටට කීයක් හරි දාපන්
දෙයක් ඉගනගන්න එකෙක්ට පට්ට වටිනවා
Certificates ගන්න පුළුවන් ඉවර කරලා !!
puluwan. campaign manager kiyala scene ekak tiyanawaLinkedIn එකෙ ඇඩ් කැම්පෙන් පුලුවන්ද? FB boost වගෙ සීන් එකක්?
බෑ මචන්තියෙන accounts වලට බැරිද![]()
Machan ethakota kohoma credential eka ape account ekata daganne..ehema karanna baidamachan pm matath one , ethakota thiyana ewata barida, uba dena account mona welawe cancel weida danne nae ne ethakota karapu ewalin wedak wenne nae neda?
දවසින් දෙකෙන් Cancel වෙන්නේ නෑනේ බන් .machan pm matath one , ethakota thiyana ewata barida, uba dena account mona welawe cancel weida danne nae ne ethakota karapu ewalin wedak wenne nae neda?
koo mata thama naදවසින් දෙකෙන් Cancel වෙන්නේ නෑනේ බන් .
Course එක පුළුවන් ඉක්මනට ඉවර කරන්න
IDM or Script එකක් Use කරල අරන් තියාගන්න

premium trial period eka end wenna sathiyakata kalin mail ekak ewanawa .. apita one nan puluwan cancel karanna onama welawaka..මේක ඉතින් සාමාන්‍ය දෙයක්නේ බන් ඕන කෙනෙක් දන්න. මන් උඩම දාල තියන ෆොටෝ එකත් ඒක තමයිmama use karanawa.. mage debit card ekak daala Premium trial ekata register una. salli sathayak wath kapenne na 1-month yanakan.. ona tharanpremium trial period eka end wenna sathiyakata kalin mail ekak ewanawa .. apita one nan puluwan cancel karanna onama welawaka..
නොදන්න උන් ඉන්නවා බන් දැනටත් 5ක් හදල දුන්නඉතින් උඹ ඕක කරන හැටි කියල දීල තියෙනවනෙ
https://elakiri.com/threads/lynda-premium-100-free.1909919/
මම මේ දැන් වැඩද බලන්න ගූගල් මැප්ස් වලින් Sonoma වල ඇඩ්‍රස් එකක් (https://www.google.com/maps/place/Sonoma,+CA+95476,+USA) අරං Sonoma library (https://sonomalibrary.org/library-collection/linkedinlearning) එකෙන් library card එකක් අරං බැලුව, වැඩ
![]()
Ado etakota aluth account ekakda enne..නොදන්න උන් ඉන්නවා බන් දැනටත් 5ක් හදල දුන්න