LinkedIn resume builder

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    LinkedIn ඉන්න අය මේක පාවිච්චි කරල තියද?
    මගේ cv එක resume builder එකට upload කරල බැලුවම ඒකෙ name, address, work experience සේරම වගේ empty..
    work experiences වලට google, microsoft කියල වැටිල තියනව :P
    ඉතින් ඒකෙන් කියන්නෙ මගේ cv එක job recruitersලගෙ ATS software වලින් reject වෙනව කියන එකද?
    අපි linkedin එකෙන් job එකකට apply කලාම ඒගොල්ලො manually අපේ cv open කරල බලන්නෙ නැද්ද?
     
    • Like
    Reactions: kinkon

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    බොරු දාන්න එපා CV/ resume වලට
    LinkedIn එකෙන් සාමාන්‍යයෙන් එහෙම වැරදියට generate වෙන්නේ නැහැ, ඔයාගේ LinkedIn profile එකේ ඇත්තේ වැරදියට
    ඔය කියන්නේ 3rd party resume builder එකක් නම් ඔහොම මඤ්ඤං වෙන එක සාමාන්‍යයි, manually edit කරන්න
     
    • Like
    Reactions: pasansnoop

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    බොරු දාන්න එපා CV/ resume වලට
    LinkedIn එකෙන් සාමාන්‍යයෙන් එහෙම වැරදියට generate වෙන්නේ නැහැ, ඔයාගේ LinkedIn profile එකේ ඇත්තේ වැරදියට
    ඔය කියන්නේ 3rd party resume builder එකක් නම් ඔහොම මඤ්ඤං වෙන එක සාමාන්‍යයි, manually edit කරන්න
    කිසිම බොරුවක් දාල නැහැ මචං..
    ඒත් linkedin resume builder එකට මගේ cv එක upload කරල චෙක් කලාම මගේ නම, ඇඩ්‍රස්, skills හරියට ගන්නෙ නැහැ ඒකෙන්..
    මගේ cv එකේ අවුලක් වෙන්න ඇති නේද?