Linkin_Park With SriLankan

rashee_irosh

Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    සල්ලි තියනවනම් රොක් මියුසික් ෆෑන් කෙනෙක්නම්
    මෙන්න උබලට නියම චාන්ස් එකක්!!!

    image001.jpg

    ඇඩ් එකක් සඳහා නෙමේ දැම්මේ.. කාට හරි වැදගත් වෙයි කියලා!!!

    ps: English bari un title 1 kiyawala me wage karanna epa please :P

    Capture.jpg

    රිදිලා :P:P:rofl::rofl::rofl:
     
    Last edited:

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,155
    4,054
    113
    invoke db "Injected Memory"
    කොහෙද බං ඔය ගල් ගෙඩිය ගහන්නෙ? මැලේසියාවට යන්න ඕනද බං ??? එහෙනම් ඕන නැ පුරුදු විදියට ගෙදර ඉදන්ම අහනවා . .

    Every step that I take is another mistake to you.
    And every second I waste is more than I can take.
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    කොහෙද බං ඔය ගල් ගෙඩිය ගහන්නෙ? මැලේසියාවට යන්න ඕනද බං ??? එහෙනම් ඕන නැ පුරුදු විදියට ගෙදර ඉදන්ම අහනවා . .

    Every step that I take is another mistake to you.
    And every second I waste is more than I can take.

    ela ela

    ඔක්කොම විස්තර මෙතන ඇති බලපන්
    පාඩුත් නෑ බන් ටිකට් එකත් එක්ක

    image001.jpg
     
    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,254
    2,144
    113
    in Helll
    ඇයි බන් මට මෙහෙම වෙන්නේ වාහනේ අරන් සතියයි කලින් සෙට් වුනා නම් ගියා තමයි ඔයි බලලා මලත් කමක් නැහැ :(
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    15,921
    9,292
    113
    Microsoft
    ඇයි බන් මට මෙහෙම වෙන්නේ වාහනේ අරන් සතියයි කලින් සෙට් වුනා නම් ගියා තමයි ඔයි බලලා මලත් කමක් නැහැ :(

    :(:(:(