සොහොන;18987569 said:http://www.elakiri.com/forum/showthread.php?t=1685004
ඩේබියන්
ලෙඩ නැති පරණම ලිනක්ස් එක එක ගැන මම ලියපු ලිපියත් බලහන් කවුරුත් මේක ෆලෝ කරන්නේ නැ![]()
Ubuntu වලයි Debain වලයි වෙනසක් නැහැ. දෙකම එකයි Debain වලින් තමයි Ubuntu හදලා තියෙනෙත්. සුළු වෙනස් කම් ටිකක් තමයි තිබුනත් තියන්නේ
පරණ පරිගණක වලට ගොඩක් හොද Lubuntu මේක Run කරන්න උපරිම RAM එක 90Mb තමයි ඕනේ. මේක හදලා තියන්නේ Ubuntu එකෙන් මයි පරණ පරිගණක වලට (දැන් කියන්න එපා බැහැ කියලා මන් 128MB RAM VPS එකක lxde දාලා හොදට වැඩ කරනවා. ) Puppy Linux වලට වඩා ගොඩක් හොදයි Ubuntu / Debain වල එන හැම Software එකක් ම Install කරන්න පුලුවන්. මගේ Pc එකේ තියන්නේත් Lubuntu . Lubuntu ගැන මන් මගේ බ්ලොග් එකේ ලියලා තියෙනවා ලිපි ගොඩක්. http://goo.gl/mQQrWk
![]()
![]()
මෙන්න Lubuntu ගැන Video එකක් මේකෙන් බලා ගන්න පුලුවන් Lubuntu කොහොම ද කියලා
මේක තමයි මටත් ඔයාගෙ ත්‍රෙඩ් එක ගැන කියන්න තියෙන්නෙ. කොම්පිට්යුතරේ තියන රිසෝසර්ස් අනුව ලිනක් Distribution එක වෙනස් වෙනව.
ඩීබියන්<ළුබුන්ටු<ක්ෂුබුන්ටු<උබුන්ටු<Linux Mint<ඛුබුන්ටු

ඒවගේම තමයි අපි බොහෝදෙනෙක් දකින යූසර් ඉන්ටර්ෆේස් එක, මේවගේ ඉන්ටර්ෆේස් 10ක් විතර ලිනක්ස් වලට හදල තියනව, (ලිනක්ස් කිවුවට ඇත්තටම ඕපන් සෝස් වලට හදල තියෙන්නෙ )
#.1 KDE Plasma
#.2 Unity
#.3 Cinnamon
#.4 Gnome
#.5 MATE
#.6 Pantheon
#.7 Xfce
#.8 LXDE
#.9 Trinity
#.10 Enlightenment
Last edited:



