Linux ඉගෙන ගනිමු

arsehole-froce

Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    සොහොන;18987569 said:
    http://www.elakiri.com/forum/showthread.php?t=1685004

    ඩේබියන්

    ලෙඩ නැති පරණම ලිනක්ස් එක එක ගැන මම ලියපු ලිපියත් බලහන් කවුරුත් මේක ෆලෝ කරන්නේ නැ :)

    Ubuntu වලයි Debain වලයි වෙනසක් නැහැ. දෙකම එකයි Debain වලින් තමයි Ubuntu හදලා තියෙනෙත්. සුළු වෙනස් කම් ටිකක් තමයි තිබුනත් තියන්නේ

    පරණ පරිගණක වලට ගොඩක් හොද Lubuntu මේක Run කරන්න උපරිම RAM එක 90Mb තමයි ඕනේ. මේක හදලා තියන්නේ Ubuntu එකෙන් මයි පරණ පරිගණක වලට (දැන් කියන්න එපා බැහැ කියලා මන් 128MB RAM VPS එකක lxde දාලා හොදට වැඩ කරනවා. ) Puppy Linux වලට වඩා ගොඩක් හොදයි Ubuntu / Debain වල එන හැම Software එකක් ම Install කරන්න පුලුවන්. මගේ Pc එකේ තියන්නේත් Lubuntu . Lubuntu ගැන මන් මගේ බ්ලොග් එකේ ලියලා තියෙනවා ලිපි ගොඩක්.
    http://goo.gl/mQQrWk

    Lubuntu-15.04-Beta-1-PCman-File-Manager.jpg


    Lubuntu-15-04-Is-the-Last-Release-to-Use-LXDE-as-the-Team-Prepares-for-LXQt-Screenshot-Tour-479225-12.jpg


    මෙන්න Lubuntu ගැන Video එකක් මේකෙන් බලා ගන්න පුලුවන් Lubuntu කොහොම ද කියලා

    මේක තමයි මටත් ඔයාගෙ ත්‍රෙඩ් එක ගැන කියන්න තියෙන්නෙ. කොම්පිට්යුතරේ තියන රිසෝසර්ස් අනුව ලිනක් Distribution එක වෙනස් වෙනව.

    ඩීබියන්<ළුබුන්ටු<ක්ෂුබුන්ටු<උබුන්ටු<Linux Mint<ඛුබුන්ටු :D

    ඒවගේම තමයි අපි බොහෝදෙනෙක් දකින යූසර් ඉන්ටර්ෆේස් එක, මේවගේ ඉන්ටර්ෆේස් 10ක් විතර ලිනක්ස් වලට හදල තියනව, (ලිනක්ස් කිවුවට ඇත්තටම ඕපන් සෝස් වලට හදල තියෙන්නෙ )

    #.1 KDE Plasma

    #.2 Unity

    #.3 Cinnamon

    #.4 Gnome

    #.5 MATE

    #.6 Pantheon

    #.7 Xfce

    #.8 LXDE

    #.9 Trinity

    #.10 Enlightenment

     
    Last edited:

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    හාඩ් ඩිස්ක් එක පාර්ටිශන් කරනවිදිය

    hard-disk.gif


    හාර්ඩ් ඩිස්ක් එකේ ප්ලැටර් වල සෙක්ටර් කියල තියනව, ඊට පස්සෙ ඒවායේ තියන ක්ලස්ටර්ස් කියන ඒවා රීඩ් කරනව හෙඩ් එක මගින්; මේ රූප සටහනේ තියෙන්නේ ඒක.

    ලිනක්ස් වලදියි වින්ඩෝස් වලදියි කියල ඩේට රයිට් වෙන විදිය වෙනස් වෙන්නෙ නෑ, මොකද එහෙම වෙනස් උනොත් ලිනක්ස් වලටයි , වින්ඩෝස් වලටයි හාර්ඩ් ඩිස්ක් 2ක් පාවිච්චි කරන්න වෙනව. කොහොමහරි දැනගත යුතු දේ ෆෝමැට් කරන කොට දැතිවෙන ප්‍රායෝගික ගැටල මොනවද කියන ඒවු.

    [*]පළවෙනි එක තමයි ඔයගොල්ලො ඉස්සෙල්ල දාන්නෙ මොන ඕස්(Operating System) එකද කියන එක. එතකොට ඔප්ශන් 2ක් තියනව.
    1.ලිනක්ස් ඉස්සෙල්ල දානවනන් හොඳට පාර්ටිශන් කරන්න දැන ගන්න ඕනේ
    2. වින්ඩෝස් හරි වෙනත් එකක් (සොලාරිස්, ඇපල් වගේ) දාල ඒ හාර්ඩ් ඩිස්ක් එකටම ඉන්ස්ටෝල් කරන එක. එච්චර අමාරු නෑ.

    [*]වැඩිය හොඳයි පළවෙනි පාර අලුතෙන් තනි(single) හාර්ඩ් එකකට ලිනක්ස් දාන එක එතකොට ෆෝමැට්(format) කරන්න ඕනෙත් නෑ.


    [*]පාර්ටිශන් ඉන්ස්ටෝල් කරන ඉන්ටර්ෆේස් එක GUI ද CLI ද කියන එක.ඉස්සෙල්ලම අලුත් මැශින් දානවනන්, ෆෙඩෝරා හරි ඩීබයන් හරි GUI විදියට ගන්න පුලුවන්. පරණ මැශින් එකකට දානවනන් උබුන්ටු CLI විදියට තමයි ඉන්ස්ටෝල් කරන්න තියෙන්නෙ.


    උදා:- GUI ඉන්ස්ටෝල් කරන විදිය.
    Linux-Mint-Installation-5.jpeg


    CLI ඉන්ස්ටෝල් කරන විදිය.
    xub001.png


    Ubuntu Cli Partition Manager
    5XhC9.png


    Ubuntu Gui Partition Manager
    installation-type-550x362.png


    පාර්ටිෂන් කරන්න තියන ඔප්ශන් ටික
    10.png
     
    Last edited:

    amila_banks

    Member
    Dec 15, 2008
    5,632
    304
    0
    36
    වැඩේනම් එල මචං , දාලා තියන කලර් එක තමයි අවුල, කියවන්න අමාරුයි බං.......:yes::yes::yes:
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,100
    12,645
    113
    38
    මමත් Linux පවිචේ කරන්නේ. Lubuntu තමයි OS එක