Linux කට්ටිය එන්නලා...

sandaru170

Member
Oct 17, 2013
176
8
0
ඔයාලට Mobile Partner නැතුව ලිනක්ස් වල පාවිචි කරන්න මේ සොෆ්ට්වෙයා එක හුගක් හොද ආදේශකයක්.

https://forge.betavine.net/frs/?group_id=76&release_id=285

http://i.imgur.com/CwqVcbg.png[/IMG

[B]ප.ලි. අලුත් අවුරුද්ද නිසා මේ නූල සමග ටච් එකේ ඉන්න බැරිවුනා...[/B][/QUOTE]

මචන් මේ connect manager එක install කරගන්නෙ කොහොමාද?
ඔය site එකේ තියෙන deb files ටික install කරගත්තහම හරිද?
 
bestdivx

Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    මචන් මේ connect manager එක install කරගන්නෙ කොහොමාද?
    ඔය site එකේ තියෙන deb files ටික install කරගත්තහම හරිද?

    ඔයා ඉස්සෙල්ල python-messaging_0.5.12-1_all.deb , python-wader_0.5.12-1_all.deb , wader-core_0.5.12-1_all.deb ඉන්ස්ටෝල් කරන්න. අන්තිමට v-mobile-broadband_3.00.01-1_all.deb ඉන්ස්ටෝල් කරන්න.
     
    kanna@d_unit

    Junior member
  • Jun 9, 2008
    309
    10
    18
    මගේ සර් කෙනෙක් මාරු කතාවක් කිව්වා.... මොන Linux OS එකද හොඳ කියලා අහන එක නිකන් අර කොය් හාමුදුරුවෝද හොදට බන කියන්නේ කියල අහනවා වගේ...... මොකද හාමුදුරුවරු එක එක විදියට බන කිව්වට හැමෝම කියන්නේ බුදුහාමුදුරුවන්ගේ බනනේ.....
     
    kathaawa therune nathnam ahanna kiyannam....
     
    sandaru170

    Member
    Oct 17, 2013
    176
    8
    0
    ඔයා ඉස්සෙල්ල python-messaging_0.5.12-1_all.deb , python-wader_0.5.12-1_all.deb , wader-core_0.5.12-1_all.deb ඉන්ස්ටෝල් කරන්න. අන්තිමට v-mobile-broadband_3.00.01-1_all.deb ඉන්ස්ටෝල් කරන්න.

    machan "wader core 0.5 12" file aka install karaddi errors anawane..anith files nam install wenawa
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,546
    113
    Colombo
    :rolleyes::rolleyes::rolleyes::rolleyes: meka maru wage

    මමත් ඕක ලස්සන නිසා දාලා බැලුවා මගේ ඩුවල් මොනිටර් සෙටප් එක පිස්සු කෙලිනවා ඕකත් එක්ක සමහර වෙලාවට එක ඩිස්ප්ලේ එකක් වැඩ කරන්නෙ නැ වගේ අවුල් ආවා ඒ ඇරුනම හොදයි ලස්සනයි
     
    KeyGen

    Active member
  • Apr 6, 2011
    732
    83
    28
    :rolleyes::rolleyes::rolleyes::rolleyes: meka maru wage
    ඕනෙනම් උබුන්ටු වලටත් ඔය look එක ගන්න පුළුවන් ,e උනාට unity එක ඉස්තරම්(ටිකක් ස්පීඩ් නම් )
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    Thank Machan ,ow machan mama danata use karanna New Relic, eka free kiyala ubala danawane, Paid ekath thiyenawa, mama meka Use karala balanam,
    mama Nagios damma, eke Mysql DB eka connect wena kota error ekak enawa, eka log eke witharai wadinne, , Mama oka try karannam, Mata network monitorin ma witharak neme machan web application ekath monitor karanna one, ekai issue eka.
    Thanks a lot machan

    Machan, do you still have this issue ?
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    මමත් ඕක ලස්සන නිසා දාලා බැලුවා මගේ ඩුවල් මොනිටර් සෙටප් එක පිස්සු කෙලිනවා ඕකත් එක්ක සමහර වෙලාවට එක ඩිස්ප්ලේ එකක් වැඩ කරන්නෙ නැ වගේ අවුල් ආවා ඒ ඇරුනම හොදයි ලස්සනයි

    :yes::yes::yes::yes::yes:

    down kara nm harine
    and machanslaaa kawda danne meka dana widiya karana widiya a qe man dan linux mint dala tynne

    a sutta remove karana widiya danne kawda
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    machanslaaa meke themes and left click eka active krganne khmada and machan

    meke uda tyena panel eka pahalata ganne khmda kylat kiyahallako
    nattan eka nathi krlama danne kohomaDA ANd

    anith eka machanzla close minimize buttons tika anith side ekata danne kohomada banzla

    help meeeeeeeeeeeeeeee

    p[attama gemak dala meka dagatte
    happe danena sathutak :D

    :(
    meka edit karaganna hati mata udaw karapallaaaa

    C3A4QBz.png