ඔයාලට Mobile Partner නැතුව ලිනක්ස් වල පාවිචි කරන්න මේ සොෆ්ට්වෙයා එක හුගක් හොද ආදේශකයක්.
https://forge.betavine.net/frs/?group_id=76&release_id=285
http://i.imgur.com/CwqVcbg.png[/IMG
[B]ප.ලි. අලුත් අවුරුද්ද නිසා මේ නූල සමග ටච් එකේ ඉන්න බැරිවුනා...[/B][/QUOTE]
මචන් මේ connect manager එක install කරගන්නෙ කොහොමාද?
ඔය site එකේ තියෙන deb files ටික install කරගත්තහම හරිද?






