Linux කට්ටිය එන්නලා...

sunilT

Well-known member
  • Dec 10, 2014
    1,880
    659
    113
    මෙහෙම ගහන්න (nadun කියෙන්නේ මගේ Username එක එකට ඔයාගේ එක දාගන්න , Disk-B කියන්නේ මගේ patition එකේ නම එකට ඔයාගේ එක දාලා Terminal එකේ ගහලා බලන්න පහත විදියට අනිවාර්යෙන් වැඩ )

    Code:
    cd /media/nadun/Disk-B

    Mama dala thiyenne linux mint eke patition wala
    Driver leter ekak pennanne nane.....:(
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    ඔව් එහෙනම් Lubuntu වලට යන එක තමයි best option එක.

    Lubuntu 14.04 තමයි මම සැහෙන කාලක ඉදන් පවිචේ කරන්නේ. නියම OS එකක් RAM යන්නෙත් නැහැ හැබැයි ඔකේ 15.04 , 15.10 ඒවාගේ Internet යන්න බැරි අවුල් තිබුණා 14.04.03 ගනින් ගන්නවනම්
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    DVD දාන්න විදිහකුත් නෑ බං රොම් එක වැඩ නෑ :no: :no:
    ඉමේජ් එක බාගෙන කෙලින්ම පෙන් එකට ඉන්ස්ටෝල් කරගන්න විදිහක් නැද්ද ? :oo: :oo:

    උබට ඕනේ උබුන්ටු බුටබල් එකක් පෙන් එකක් හදාගන්නද :dull::dull:
     
    Last edited:

    sum99

    Junior member
  • Dec 8, 2013
    75
    5
    18
    DVD දාන්න විදිහකුත් නෑ බං රොම් එක වැඩ නෑ :no: :no:
    ඉමේජ් එක බාගෙන කෙලින්ම පෙන් එකට ඉන්ස්ටෝල් කරගන්න විදිහක් නැද්ද ? :oo: :oo:
    https://unetbootin.github.io/
    me software eken puluwan lesiyenma bootable usb ekak create karaganna ehemath naththam power iso wage softwares walin puluwan machan
    11.gif
     

    User404

    Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    සිඞ්හලු :dull: :dull:
    උඹුන්ටු හාඩ් එකට ඉන්ස්ටෝල් නොකර ඕනෙ තැනක ගිහිං ඕනෙ කොම්පියුටරේකට ගහල පාවිච්චි කරන්න පුළුවන් වෙන්න පෙන් එකකට ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්ද ? :dull: :dull:
    පෙන් එක නම් 4GB බං :sorry: :sorry:
    බැරිවෙයිද ජීබී දෙකකිං තුනකිං වගේ වැඩේ කරගන්න ? :sorry: :sorry:
    බම්ප් :dull: :dull:

    එහෙම කරන්න බෑ නේ? උබුන්ටු පෙන් එකකට ඉන්ස්ටෝල් කලා කියලා ඕනෙම හාර්ඩ්වෙයා එකක රන් කරන්න බෑ. පෙන් එකට ඉන්ස්ටෝල් කරන කම්පියුටරේ හාර්ඩ්වෙයා එකට උබුන්ටු කන්ෆිගර් වෙන්නෙ. ඒ කම්පියුටරේ විතරයි උබුන්ටු පෙන් එකේ තිබ්බත් රන් කරන්න පුලුවන් වෙන්නෙ.
     

    User404

    Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    දැන් දාං ඉන්නෙ වින්ඩෝස් බං :sorry: :sorry:
    ඔය සූඩො ඇප්ට් ටික කමාන්ඩ් ප්‍රම්ප්ට් එකේ ගැහුවාම හරියයිද :baffled: :baffled:




    පෝටබල් OS මත් නෙමේ බං පෝටබල් උබුන්ටු තමා ඕනෙ :sorry: :sorry:
    ස්ලිටාස් නම් දාන්න කියන්න එපා :no: :no:
    එහෙම දාගන්න ක්‍රමේ නැද්ද බං හොඳ ටියුටෝරියල් එකක් ලේමන් කෙනෙක්ට හරියන ? :sorry: :sorry:

    පෝටබල් OS එකක් නම් ඕනෙ උබුන්ටු පාවිච්චි කරන්න ඕනෙ නෑ. උබුන්ටු වලට වඩා හොද පෝටබල් OS ඕනෙ තරම් තියෙනව. Puppy Linux කියන්නෙත් ඒ වගෙ සුපිරි පෝටබල් OS එකක්. උබුන්ටු වගේ නෙමෙයි මේකෙ ඕනෙ වීඩියෝ එකක්, ඕඩියෝ එකක් අමතර සොෆ්ට්වෙයා නැතුව ගත්ත ගමන් ප්ලේ කරන්න පුලුවන්. ඒ වගේම එක එක උබුන්ටු වල නැති එක එක ටූල්ස්, සොෆ්ට්වෙයා මේකෙ pre installed. ලොකුම දේ මේකෙ සයිස් එක ඒ ඔක්කොමත් තිබිලා 200MBටත් අඩුයි. 1GB පෙන් එකකට දා ගන්න පුලුවන්. CD එකකට රයිට් කරගන්නත් පුලුවන්. ඒ වගේම මේකෙ තව තව වැඩ කෑලි ගොඩක් තියෙනව. Puppy Linux කියන්නෙ හැම අතින්ම සම්පූර්ණ පෝටබල් OS එකක්.
     

    User404

    Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    https://unetbootin.github.io/
    me software eken puluwan lesiyenma bootable usb ekak create karaganna ehemath naththam power iso wage softwares walin puluwan machan
    11.gif

    UnetBootin නම් පාවිච්චි කරන්න එපා පුතේ. ඔය සොෆ්ට්වෙයා එක ලෙඩ ගොඩක්. ලිනක්ස් ටර්මිනල් එකේ dd කමාන්ඩ් එක ගහලා පෙන් එකකට දාගන්න්ව නම් දාගනින්.

    Code:
    sudo dd bs=4M if=/path/to/linux.iso of=/dev/sdx && sync
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    Puppy Linux කියන්නෙ හැම අතින්ම සම්පූර්ණ පෝටබල් OS එකක්.

    mage kalin thiba desktop eke hard eka gihin thibiyadi.... mama use kare puppy pen ekaka dagena.....

    patta speed ..... supiriyatama wada karala...​
     

    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    Mcn linux system ekak thina divice ekak tinawa

    Tv box ekak

    Mata oni meke athulata acsses karanna
    Network port ekak tinawa
    Bt mn ubuntu walin ip dila dek ekta connect kara
    Port chek kara ewa udp filterd kila tinee
    Tellnet wt shh wt naa
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    ඔන්න Linux kernel 4.3 release වෙලා සින්හලු. Intel Skylake processors ගහගෙන Linux දාලා නාගෙන ඉන්න කට්ටියට මේක good news එකක් වෙයි මොකද මේ release එකෙ Skylake processors වලට තිබුන support එක වැඩි කරලා තියනවා සහ ඒ හා සම්බන්දව තිබුන bugs එහෙමත් fix කරලාලු තියෙන්නෙ. තව nvidia driver එකටත් rework එකක් කරලලු තියෙන්නෙ. තාම stable නැහැ හැබැයි යතා කාලයේ stable වෙයි.

    Ubuntu mainline kernel ppa වලටත් මේකේ update එක ඇවිල්ලා. කැමති කට්ටිය install කරගෙන බලන්න. [හැබැයි තාම 32bit release එකක් විතරයි තියෙන්නෙ] Do at your own risk.