පුලුවන්. මුලින්ම USB එක format කරලා partition table එකක් හදන්න. ඊලඟට partition එකක් හදන්න "ext4", filesystem එක හැටියට දීලා. (මේ ඔක්කොම උබට GParted වලින් කරගන්න පුලුවන්) GParted කියන්නෙ storage devices manage කරන පොඩි software එකක්.
Install GParted via - sudo apt-get install gparted
පස්සෙ Ubuntu live DVD එකකින් boot කරන්න. install කරන තැනේදි උබේ Pen එක තෝරන්න.
හැබැයි 4GB නම් මදි වෙයි මට මතක හැටියට minimum 6GB වත් ඕනෙ හරියට install කර ගන්න ඕනෙ නම්.
Lubunu ටිකක් lightweight OS එකක් ඒක දාන්න try එකක් දීපන්.
දැන් දාං ඉන්නෙ වින්ඩෝස් බං

ඔය සූඩො ඇප්ට් ටික කමාන්ඩ් ප්රම්ප්ට් එකේ ගැහුවාම හරියයිද

ලුබුන්ටු මිනිමම් එක නම් ගන්නහ් පුලුවන් 4GB නැත්තම් කොර් එක අරගෙනහ් ඩෙක්ස්ටොප් එන්ව්යර්මන්ට් එකක් දාගනින් ... එක ලෙසි උබටහ් ඔනිම කරන ඇප් ටික ඉන්ස්ටොල් කරගන්නහ් පුලුවන්
උබට පොර්ටබල් ඔස් එකක් ද ඔනි ?
පෝටබල් OS මත් නෙමේ බං පෝටබල් උබුන්ටු තමා ඕනෙ

ස්ලිටාස් නම් දාන්න කියන්න එපා

එහෙම දාගන්න ක්රමේ නැද්ද බං හොඳ ටියුටෝරියල් එකක් ලේමන් කෙනෙක්ට හරියන ?

