AXE Menu with Fedora
![]()





oni tharam tiyenawaමචන් උබුන්ටු වලට coding කරන්න. android ෆෝන් වගේ develop කරන්න website එකක් තියෙනවද මචන්ලා? ටිකක් හැඩගැහෙන්න අමාරුයි. මම use කලේ windows 8.1 නිසා.

මචන් උබුන්ටු වලට coding කරන්න. android ෆෝන් වගේ develop කරන්න website එකක් තියෙනවද මචන්ලා? ටිකක් හැඩගැහෙන්න අමාරුයි. මම use කලේ windows 8.1 නිසා.
මම පාවිච්චි කරන්නෙ ubuntu 13.10
ඒත් දැන් හිතෙනවා fedora දාන්න. ඒක මරු වගේ....![]()

Machan , Nagios danna kauru hari inawanam sup ekak dipan ko mata setup karanna,
ඔය මීට කලින් නෙට්වර්ක් / සිස්ටම් මොනිටර් කරන ඈප් යූස් කරල තියෙනවද? ෆ්ස්ට් ටයිම් නම් ට්රයි කරන්නෙ. Nagios ටිකක් අමාරුයි. මම කියන්නෙ ඔය ඉස්සෙල්ල Observium කියන එක ට්රයි කරල බලන්න. එක හුගක් ලෙසියි. http://www.observium.org/
How to Install Observium on Ubuntu 12.04
https://www.dropbox.com/s/b4wduunbzybf3gt/Observium_Ubuntu_12.04_Common.txt
![]()
මන් දුන්නේ Mobile Partner Software එකක්.. ඒක install කරගන්න තමා coding එක්ක පහසුවෙන්න දුන්නේ..
ඔයා ඔය දීලා තියෙන්නෙත් එහෙම Software එකක් Install කරගන්න.. ඔහොමත් පුළුවන් install කරන්න.. ඔකේ තියෙනවා Mobile Partner එක Customize කරපු එකක් කියලා... ඔකේ දෙයක් කියන්න ඕන.. Hasiya කියලා තියෙන තැන්වලට එයාගේ pc එකට අදාලව දාන්න ඕන.. අනිත් එක තම Desktop එකේ ඔය File එක තියෙන්න ඕන.. නැත්නම් File එකට යන්න බැහැ... Path එක අනුව Command එක වෙනස් කරන්න පුළුවන් අපිට.. ඔතන තියෙන්නේ මගේ ක්රිය්වලියම තම.. Zip file එක Extract කරලා install file එක Terminal එකේ run කරන එක..
ඔන්න තේරෙන්නම කිව්වා..
![]()
zip එක download කරලා.. path එක සෙට් කරලා extract කරලා install කලානම් වැඩේ ඉවරයි! ඕකනෙ වෙන්න ඕනෙ? කොතන තියාගෙන කොහොම කලත් ප්රශ්නයක් නෑ! නොදන්න අයට commands ටික බල ගන්න තමයි link එක දැම්මෙ! 
මචන් ubuntu, kubuntu වල වෙනස මොකක්ද? KDE, GNOME interface එක විතරද? kubuntu ඇයි ubuntu තරම් කව්රුත් හොඳයි කියන්නේ නැත්තේ? ඒක ටිකක් graphical පැත්තෙන් ලස්සනයි නේ?
Nodanna Ayata Pahasuwenna thama Pahadili kirimak kale..ඒක තමා මචන්!zip එක download කරලා.. path එක සෙට් කරලා extract කරලා install කලානම් වැඩේ ඉවරයි! ඕකනෙ වෙන්න ඕනෙ? කොතන තියාගෙන කොහොම කලත් ප්රශ්නයක් නෑ! නොදන්න අයට commands ටික බල ගන්න තමයි link එක දැම්මෙ!
![]()


Elazzz mchn 