Linux කට්ටිය එන්නලා...

H-GMS

Member
Mar 1, 2013
1,104
121
0
AXE Menu with Fedora :cool:

13949000.png

Elazzz..... sudu pusa.... :cool::cool::cool:
මාත් අයේ Fedora දාන්න ඕන උබුන්ටුත් තියෙද්දීම... :yes: :cool::cool:

dileeshakr

Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    මචන් උබුන්ටු වලට coding කරන්න. android ෆෝන් වගේ develop කරන්න website එකක් තියෙනවද මචන්ලා? ටිකක් හැඩගැහෙන්න අමාරුයි. මම use කලේ windows 8.1 නිසා.
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මචන් උබුන්ටු වලට coding කරන්න. android ෆෝන් වගේ develop කරන්න website එකක් තියෙනවද මචන්ලා? ටිකක් හැඩගැහෙන්න අමාරුයි. මම use කලේ windows 8.1 නිසා.
    oni tharam tiyenawa :yes:
    ubuntun walata wenamat tiyenawa,poduwe linux walatath tiyenawa
     
    • Like
    Reactions: dileeshakr

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,546
    113
    Colombo
    මචන් උබුන්ටු වලට coding කරන්න. android ෆෝන් වගේ develop කරන්න website එකක් තියෙනවද මචන්ලා? ටිකක් හැඩගැහෙන්න අමාරුයි. මම use කලේ windows 8.1 නිසා.

    ඔවු මචන් ඇන්ඩ්‍රොයිඩ් වල SDK(ATD and NDK) එක උබුන්ටු වලට තියනවා ඒක දාගත්තා නම් වින්ඩෝස් වලයි උබුන්ටු වලයි කියලා වෙනසක් නැහැ කොහොමත් ඇන්ඩ්‍රොයිඩ් වල එමියුලේටර් එක ලිනක්ස් වලදි විනඩෝස් වලට වඩා ස්පීඩ් වැඩ කරනවා NDK එක එහෙම use කරනවා නම් ලිනක්ස් තමයි ගොඩක්ම ලේසි

    see this link : http://developer.android.com/sdk/installing/index.html
     
    Last edited:
    • Like
    Reactions: dileeshakr

    H-GMS

    Member
    Mar 1, 2013
    1,104
    121
    0
    Elakiri එකේ ඉන්න හැමෝටම ලබන්නා වූ 2014 වර්ෂය සුභම සුභ අවුරුද්දක් වේවායි කියල ඔන්න මන් මම ඔයාලට සුභ පතනවා.. :yes::yes::yes:
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    මචන් ubuntu, kubuntu වල වෙනස මොකක්ද? KDE, GNOME interface එක විතරද? kubuntu ඇයි ubuntu තරම් කව්රුත් හොඳයි කියන්නේ නැත්තේ? ඒක ටිකක් graphical පැත්තෙන් ලස්සනයි නේ?
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    Try Observium

    Machan , Nagios danna kauru hari inawanam sup ekak dipan ko mata setup karanna,

    ඔය මීට කලින් නෙට්වර්ක් / සිස්ටම් මොනිටර් කරන ඈප් යූස් කරල තියෙනවද? ෆ්ස්ට් ටයිම් නම් ට්‍රයි කරන්නෙ. Nagios ටිකක් අමාරුයි. මම කියන්නෙ ඔය ඉස්සෙල්ල Observium කියන එක ට්‍රයි කරල බලන්න. එක හුගක් ලෙසියි. http://www.observium.org/

    How to Install Observium on Ubuntu 12.04

    https://www.dropbox.com/s/b4wduunbzybf3gt/Observium_Ubuntu_12.04_Common.txt

    2tpPN9u.png
     
    lahirushanaka

    Member
    Dec 25, 2007
    106
    4

    Thank Machan ,ow machan mama danata use karanna New Relic, eka free kiyala ubala danawane, Paid ekath thiyenawa, mama meka Use karala balanam,
    mama Nagios damma, eke Mysql DB eka connect wena kota error ekak enawa, eka log eke witharai wadinne, , Mama oka try karannam, Mata network monitorin ma witharak neme machan web application ekath monitor karanna one, ekai issue eka.
    Thanks a lot machan
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මන් දුන්නේ Mobile Partner Software එකක්.. ඒක install කරගන්න තමා coding එක්ක පහසුවෙන්න දුන්නේ..
    ඔයා ඔය දීලා තියෙන්නෙත් එහෙම Software එකක් Install කරගන්න.. ඔහොමත් පුළුවන් install කරන්න.. ඔකේ තියෙනවා Mobile Partner එක Customize කරපු එකක් කියලා... ඔකේ දෙයක් කියන්න ඕන.. Hasiya කියලා තියෙන තැන්වලට එයාගේ pc එකට අදාලව දාන්න ඕන.. අනිත් එක තම Desktop එකේ ඔය File එක තියෙන්න ඕන.. නැත්නම් File එකට යන්න බැහැ... Path එක අනුව Command එක වෙනස් කරන්න පුළුවන් අපිට.. ඔතන තියෙන්නේ මගේ ක්‍රිය්වලියම තම.. Zip file එක Extract කරලා install file එක Terminal එකේ run කරන එක..
    ඔන්න තේරෙන්නම කිව්වා..
    :cool::cool::cool:

    ඒක තමා මචන්! :yes: zip එක download කරලා.. path එක සෙට් කරලා extract කරලා install කලානම් වැඩේ ඉවරයි! ඕකනෙ වෙන්න ඕනෙ? කොතන තියාගෙන කොහොම කලත් ප්‍රශ්නයක් නෑ! නොදන්න අයට commands ටික බල ගන්න තමයි link එක දැම්මෙ! :yes:
     
    KeyGen

    Active member
  • Apr 6, 2011
    732
    83
    28
    මචන් ubuntu, kubuntu වල වෙනස මොකක්ද? KDE, GNOME interface එක විතරද? kubuntu ඇයි ubuntu තරම් කව්රුත් හොඳයි කියන්නේ නැත්තේ? ඒක ටිකක් graphical පැත්තෙන් ලස්සනයි නේ?

    ඔව් හුඟක් දුරට same os ඒ උනාට desktop environment එක වෙනස් , සමහර වෙලාවට ඒන apps එහෙම වෙනස් වෙන්න පුළුවන් ඒ desktop environment එකට ගැලපෙන විදියට.ඒ ඇරෙන්න ලොකු වෙනසක් නැහැ

    උබුන්ටු වල තියෙන්නේ gnome නෙමෙයි unity ,ubuntu gnome කියල වෙනම edition එකක් තියෙනවා අන්න ඒක gnome .
    තව xubuntu කියල එකක් තියෙන එකේ තියෙන්නේ xfce desktop environment එක .

    කුබුන්ටු හොඳයි කියන්න නැහැ නෙමෙයි ,හැම එකකම තියෙන එකම base එක නිසා(ubuntu )
    [man danna widiyata] උබුන්ටු හොඳයි කිව්වම ඉතීන අනිත් කුබුන්ටු ලුබුන්ටු වගේ ඒවත් අයත් වෙනවා ,කැමති කෙනෙක්ට කැමති desktop environment එකක් දාගන්න පුළුවන් නිසා ලොකු issue එකක් නැ

    මේකත් බලන්න http://askubuntu.com/questions/273038/what-are-the-differences-between-lubuntu-kubuntu-and-ubuntu
     
    Last edited:

    H-GMS

    Member
    Mar 1, 2013
    1,104
    121
    0
    ඒක තමා මචන්! :yes: zip එක download කරලා.. path එක සෙට් කරලා extract කරලා install කලානම් වැඩේ ඉවරයි! ඕකනෙ වෙන්න ඕනෙ? කොතන තියාගෙන කොහොම කලත් ප්‍රශ්නයක් නෑ! නොදන්න අයට commands ටික බල ගන්න තමයි link එක දැම්මෙ! :yes:
    Nodanna Ayata Pahasuwenna thama Pahadili kirimak kale.. :yes::yes::yes: Elazzz mchn :yes: