ඉස්සෙල්ලම Gnome Tweak tool එක ඉන්ස්ටෝල් කරගන්නmachanslaaa meke themes and left click eka active krganne khmada and machan
meke uda tyena panel eka pahalata ganne khmda kylat kiyahallako
nattan eka nathi krlama danne kohomaDA ANd
anith eka machanzla close minimize buttons tika anith side ekata danne kohomada banzla
help meeeeeeeeeeeeeeee
p[attama gemak dala meka dagatte
happe danena sathutak
meka edit karaganna hati mata udaw karapallaaaa

මේකත් බලන්නmachanslaaa meke themes and left click eka active krganne khmada and machan
meke uda tyena panel eka pahalata ganne khmda kylat kiyahallako
nattan eka nathi krlama danne kohomaDA ANd
anith eka machanzla close minimize buttons tika anith side ekata danne kohomada banzla
help meeeeeeeeeeeeeeee
p[attama gemak dala meka dagatte
happe danena sathutak
meka edit karaganna hati mata udaw karapallaaaa
ඉස්සෙල්ලම Gnome Tweak tool එක ඉන්ස්ටෝල් කරගන්න
ඒකට ටර්මිනල් එකට ගිහින් su කියල ටයිප් කරල රූට් එකට ලොග් වෙලා මේ කෝඩ් එක කොපි පේස්ට් කරල එන්ටර් කරන්න
-c "yum install gnome-tweak-tool"
ඊට පස්සේ එන ඒවට y අකුර ඔබලා යර්ස් කරන්න
කම්ප්ලීට් උනාට පස්සේ ඇක්ටිවිටි වල සර්ච් බාර් එකේ ඇඩ්වාන්ස් සෙටිංග්ස් කියලා ටයිප් කරල ඉන්ස්ටෝල් කරපු එක හොයාගන්න
ඒකේ තියෙනව ඔයාට ඕනි කරන සේරම වෙනස් කරගන්න![]()

Elementary OS එකත් Linux වලින් ගොඩනැගුණු OS එකක්.. Mac OS එක වගේ...මේකත් Ubuntu Based Linux OS එකක්.. ඔයාලට මේ Site එකෙන් තව විස්තර දැනගන්න පුළුවන්.. http://www.elementaryos.org/
මෙන්න Download කරගන්න.. Link එක.. සම්පුර්ණයෙන්ම නොමිලේ..
64bit
http://sourceforge.net/projects/ele...ementaryos-stable-amd64.20130810.iso/download
32bit
http://sourceforge.net/projects/ele...lementaryos-stable-i386.20130810.iso/download
මන් පහලින් Screenshot ටිකකුත් දාන්නම්කෝ බලාගන්න...
![]()
![]()
මෙතන ඉන්නේ ගොඩක් යාළුවො මේ linux OS එක ගැන දන්නවා ඇති.. නොදන්නා අයත් ඇතිනේ.. දැනගන්නත් එක්ක දැම්ම..
Post එක දැම්මට පස්සේ දැක්ක Bestdivx යාලුවත් මේ OS එක ගැන සදහන් කරලා තියෙනවා කියල...එළ එළ..

දෙන්නටම thanks bro! දැන් නම් ටිකක් කරගෙන යනවා උබුන්ටු..වරදක් නෑ හැබැයි සමහර වෙලාවට terminal එක stuck වෙනවනේ..ඊටපස්සේ system එකම stuck උනා. මේක දැන් දෙතුන් පාරක්ම උනා එක එක package install කරන්න ගිහින්. පස්සේ current එකෙන් off කරලා on කලාම හරි ගියා. මට website එකක් උනා themes, tweaks කරන්න උබුන්ටු වලට. මෙතන ගොඩක් අය දන්නවා ඇති මේක. මන් අදයි දැක්කේ. දැකපු නැති අයට share කරන්නම්..
මට පොඩ්ඩක් stuck වෙන්නේ ඇයි කියලත් උදව්වක් දීපන්.. ස්තුතියි!
NOOBSLAB

Ubuntu 13.10 da?මමනම් ලිනක්ස්වලට අලුත් ,November මාසේ තමඊ ලිනක්ස් ක්ලාස් එකකට සෙට් උනේ Turnkey එකේ ,Debian තමඊ කරන්නේ,හොඳට කරනවා.Debian 7.0
7මගේ mobile partner install වෙන්නේ නැනේ ubuntu වල. මෙහෙම error එනවා හැමතිස්සෙම. එක එක mobile partner download කරලා බැලුව. එත් නෑ ..root install try කළා.එත් නෑ. මෙහෙම error එකක් එනවා. උදව් කරනවද?
![]()

Adala Ewa Naha Wage.. Man PM Ekak Dannam... Balamu..

Ubuntu 12.04 LTS
ඔයාලට Mobile Partner නැතුව ලිනක්ස් වල පාවිචි කරන්න මේ සොෆ්ට්වෙයා එක හුගක් හොද ආදේශකයක්.
https://forge.betavine.net/frs/?group_id=76&release_id=285
![]()
ප.ලි. අලුත් අවුරුද්ද නිසා මේ නූල සමග ටච් එකේ ඉන්න බැරිවුනා...

kathaawa therune nathnam ahanna kiyannam....