Linux කට්ටිය එන්නලා...

sanja_1

Active member
  • Apr 8, 2013
    585
    77
    28
    ubuntu දානවනම් හොඳ internet connection එකක් සහ unlimited capacity එකක් ඕන
    මගුලෙ repositories @ sys update කරන්න ගියාම එපාවෙනවා :sorry:

    windows8 වල වැඩකරලා linux වලට ගියාම LAP එක කුඩු කරන්න හිතෙනව(අතපය කඩල දාල වගේ) :dull:
    එක programe එකක් install කරන්න ගියාම 1000k දේවල් කරන්න වෙනවා :oo:

    මටහිතෙන්නේ ubuntu හොඳයි internet browsing, networking (security & monitoring tools),programming වගේ තවත් සීමාසහිත වැඩ කිහිපයකට (එක වැඩක් කරගන්න වටේ දුවන්න වෙනව)

    server වලට නම් linux එල..:love::yes:

    මම දකින විදියට windows වල hardware & software එක්ක පරිශිලකයට හොඳ සම්බන්ද තාවයක් පවත්වාගන්න පුළුවන් ලෙහෙසියෙන්ම

    වින්ඩොව්ස්වල virus වලින් බේරෙන්න බැරුව ubuntu දාන අයත් ඉන්නවා
    ඒ අයට virus වලින් බේරෙන්න බැහැ කියන්නේ ubuntu දැම්මත් windows දැම්මත් කරන්නේ
    සුළු වැඩ කොටසක්

    අනිත් එක ලංකාවේ අපට ඔය දෙකම FREE...
    :lol::lol: :P

    මටත් linux නැතිව බෑ net flow analyzing & python වලට :baffled:
     
    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    machanslaaa meke themes and left click eka active krganne khmada and machan

    meke uda tyena panel eka pahalata ganne khmda kylat kiyahallako
    nattan eka nathi krlama danne kohomaDA ANd

    anith eka machanzla close minimize buttons tika anith side ekata danne kohomada banzla

    help meeeeeeeeeeeeeeee

    p[attama gemak dala meka dagatte
    happe danena sathutak :D

    :(
    meka edit karaganna hati mata udaw karapallaaaa
    ඉස්සෙල්ලම Gnome Tweak tool එක ඉන්ස්ටෝල් කරගන්න
    ඒකට ටර්මිනල් එකට ගිහින් su කියල ටයිප් කරල රූට් එකට ලොග් වෙලා මේ කෝඩ් එක කොපි පේස්ට් කරල එන්ටර් කරන්න

    -c "yum install gnome-tweak-tool"
    ඊට පස්සේ එන ඒවට y අකුර ඔබලා යර්ස් කරන්න

    කම්ප්ලීට් උනාට පස්සේ ඇක්ටිවිටි වල සර්ච් බාර් එකේ ඇඩ්වාන්ස් සෙටිංග්ස් කියලා ටයිප් කරල ඉන්ස්ටෝල් කරපු එක හොයාගන්න
    ඒකේ තියෙනව ඔයාට ඕනි කරන සේරම වෙනස් කරගන්න :yes:
     
    මේකත් බලන්න

    http://smartlinuxing.blogspot.com/2011/11/how-to-change-themes-on-fedora-16.html
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    ඉස්සෙල්ලම Gnome Tweak tool එක ඉන්ස්ටෝල් කරගන්න
    ඒකට ටර්මිනල් එකට ගිහින් su කියල ටයිප් කරල රූට් එකට ලොග් වෙලා මේ කෝඩ් එක කොපි පේස්ට් කරල එන්ටර් කරන්න

    -c "yum install gnome-tweak-tool"
    ඊට පස්සේ එන ඒවට y අකුර ඔබලා යර්ස් කරන්න

    කම්ප්ලීට් උනාට පස්සේ ඇක්ටිවිටි වල සර්ච් බාර් එකේ ඇඩ්වාන්ස් සෙටිංග්ස් කියලා ටයිප් කරල ඉන්ස්ටෝල් කරපු එක හොයාගන්න
    ඒකේ තියෙනව ඔයාට ඕනි කරන සේරම වෙනස් කරගන්න :yes:

    :oo::oo::oo::oo:

    pass eka dunnama machan meka authentication faliure kiyala enawane ban

    TqeFHXL.png

    :baffled::baffled::baffled::baffled::baffled::baffled:

    ane mokadda ban krnne epa wenawame bnam
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    Elementary OS එකත් Linux වලින් ගොඩනැගුණු OS එකක්.. Mac OS එක වගේ... :yes::yes::yes: මේකත් Ubuntu Based Linux OS එකක්.. ඔයාලට මේ Site එකෙන් තව විස්තර දැනගන්න පුළුවන්.. http://www.elementaryos.org/:yes::yes:

    මෙන්න Download කරගන්න.. Link එක.. සම්පුර්ණයෙන්ම නොමිලේ..
    64bit
    http://sourceforge.net/projects/ele...ementaryos-stable-amd64.20130810.iso/download

    32bit
    http://sourceforge.net/projects/ele...lementaryos-stable-i386.20130810.iso/download

    මන් පහලින් Screenshot ටිකකුත් දාන්නම්කෝ බලාගන්න... :cool::cool::cool:

    elementary_os_luna_desktop__25_09_2012__by_fabianinostroza-d5g0j2g.png

    elementary_os_luna_wannabe_by_a12dhie-d4f56sa.png

    :cool::cool::cool::cool::cool::cool::cool::cool:

    මෙතන ඉන්නේ ගොඩක් යාළුවො මේ linux OS එක ගැන දන්නවා ඇති.. නොදන්නා අයත් ඇතිනේ.. දැනගන්නත් එක්ක දැම්ම..

    Post එක දැම්මට පස්සේ දැක්ක Bestdivx යාලුවත් මේ OS එක ගැන සදහන් කරලා තියෙනවා කියල...එළ එළ..

    :sorry::sorry::sorry::sorry:

    ඔය උලව්ව මන් ද්මාගත්තාඅ බන් ඒක හදලා ඉවරයක් නෑ,,ඩෙස්ක්ටොප් එකේ අය්ක්න් දාන්න බෑ,,දාන්න ටියුට්ස් ගත්තම,,ඒවය් තියෙන ඒවා අව්ට් ඩේටඩ් වගෙ
    මැක් ඔස් ලුක් තියෙන වෙන ඩිස්ට්‍රො එකක් නැද්ද බන්

    H-GMS

    Member
    Mar 1, 2013
    1,104
    121
    0
    දෙන්නටම thanks bro! දැන් නම් ටිකක් කරගෙන යනවා උබුන්ටු..වරදක් නෑ හැබැයි සමහර වෙලාවට terminal එක stuck වෙනවනේ..ඊටපස්සේ system එකම stuck උනා. මේක දැන් දෙතුන් පාරක්ම උනා එක එක package install කරන්න ගිහින්. පස්සේ current එකෙන් off කරලා on කලාම හරි ගියා. මට website එකක් උනා themes, tweaks කරන්න උබුන්ටු වලට. මෙතන ගොඩක් අය දන්නවා ඇති මේක. මන් අදයි දැක්කේ. දැකපු නැති අයට share කරන්නම්..
    මට පොඩ්ඩක් stuck වෙන්නේ ඇයි කියලත් උදව්වක් දීපන්.. ස්තුතියි!

    NOOBSLAB

    Elaz... Mchn.. :cool::cool::cool:
     
    Stuck Wenawa... :confused: Ubuntu 13.10 da?
     
    H-GMS

    Member
    Mar 1, 2013
    1,104
    121
    0
    මමනම් ලිනක්ස්වලට අලුත් ,November මාසේ තමඊ ලිනක්ස් ක්ලාස් එකකට සෙට් උනේ Turnkey එකේ ,Debian තමඊ කරන්නේ,හොඳට කරනවා.Debian 7.0

    ඔයාවත් සාදරයෙන් පිළිගන්නවා..
    uwc.gif
     
    H-GMS

    Member
    Mar 1, 2013
    1,104
    121
    0
    මගේ mobile partner install වෙන්නේ නැනේ ubuntu වල. මෙහෙම error එනවා හැමතිස්සෙම. එක එක mobile partner download කරලා බැලුව. එත් නෑ ..root install try කළා.එත් නෑ. මෙහෙම error එකක් එනවා. උදව් කරනවද?
    w07n.png
    7
    :baffled::baffled::baffled::baffled: Adala Ewa Naha Wage.. Man PM Ekak Dannam... Balamu..
    Hadagaththanam Kiyanna hode.. :yes::cool:
     
    H-GMS

    Member
    Mar 1, 2013
    1,104
    121
    0
    ඔයාලට Mobile Partner නැතුව ලිනක්ස් වල පාවිචි කරන්න මේ සොෆ්ට්වෙයා එක හුගක් හොද ආදේශකයක්.

    https://forge.betavine.net/frs/?group_id=76&release_id=285

    CwqVcbg.png

    ප.ලි. අලුත් අවුරුද්ද නිසා මේ නූල සමග ටච් එකේ ඉන්න බැරිවුනා...

    Niyamai Bro.. :)

    :yes::cool: