SunOS 5.10 Generic_138888-08 sun4u sparc SUNW,Sun-Fire-V440, Redhat Ent, Oracle Ent Linux,
![]()
ubuntu දානවනම් හොඳ internet connection එකක් සහ unlimited capacity එකක් ඕන
මගුලෙ repositories @ sys update කරන්න ගියාම එපාවෙනවා
windows8 වල වැඩකරලා linux වලට ගියාම LAP එක කුඩු කරන්න හිතෙනව(අතපය කඩල දාල වගේ)
එක programe එකක් install කරන්න ගියාම 1000k දේවල් කරන්න වෙනවා
මටහිතෙන්නේ ubuntu හොඳයි internet browsing, networking (security & monitoring tools),programming වගේ තවත් සීමාසහිත වැඩ කිහිපයකට (එක වැඩක් කරගන්න වටේ දුවන්න වෙනව)
server වලට නම් linux එල..
මම දකින විදියට windows වල hardware & software එක්ක පරිශිලකයට හොඳ සම්බන්ද තාවයක් පවත්වාගන්න පුළුවන් ලෙහෙසියෙන්ම
වින්ඩොව්ස්වල virus වලින් බේරෙන්න බැරුව ubuntu දාන අයත් ඉන්නවා
ඒ අයට virus වලින් බේරෙන්න බැහැ කියන්නේ ubuntu දැම්මත් windows දැම්මත් කරන්නේ
සුළු වැඩ කොටසක්
අනිත් එක ලංකාවේ අපට ඔය දෙකම FREE...![]()
මටත් linux නැතිව බෑ net flow analyzing & python වලට![]()
ඉස්සෙල්ලම Gnome Tweak tool එක ඉන්ස්ටෝල් කරගන්න
ඒකට ටර්මිනල් එකට ගිහින් su කියල ටයිප් කරල රූට් එකට ලොග් වෙලා මේ කෝඩ් එක කොපි පේස්ට් කරල එන්ටර් කරන්න
-c "yum install gnome-tweak-tool"
ඊට පස්සේ එන ඒවට y අකුර ඔබලා යර්ස් කරන්න
කම්ප්ලීට් උනාට පස්සේ ඇක්ටිවිටි වල සර්ච් බාර් එකේ ඇඩ්වාන්ස් සෙටිංග්ස් කියලා ටයිප් කරල ඉන්ස්ටෝල් කරපු එක හොයාගන්න
ඒකේ තියෙනව ඔයාට ඕනි කරන සේරම වෙනස් කරගන්න![]()
http://pearlinux.org/
ඔය උලව්ව මන් ද්මාගත්තාඅ බන් ඒක හදලා ඉවරයක් නෑ,,ඩෙස්ක්ටොප් එකේ අය්ක්න් දාන්න බෑ,,දාන්න ටියුට්ස් ගත්තම,,ඒවය් තියෙන ඒවා අව්ට් ඩේටඩ් වගෙ
මැක් ඔස් ලුක් තියෙන වෙන ඩිස්ට්‍රො එකක් නැද්ද බන්
pass eka dunnama machan meka authentication faliure kiyala enawane ban
![]()
ane mokadda ban krnne epa wenawame bnam

Bump



SU hariyata config kare nati unamath oka wenawa.pass hari nan eka podak balapan
E Moko bn, Uba Hariyata Pass eka Dunna neda..![]()
ඔය උලව්ව මන් ද්මාගත්තාඅ බන් ඒක හදලා ඉවරයක් නෑ,,ඩෙස්ක්ටොප් එකේ අය්ක්න් දාන්න බෑ,,දාන්න ටියුට්ස් ගත්තම,,ඒවය් තියෙන ඒවා අව්ට් ඩේටඩ් වගෙ
මැක් ඔස් ලුක් තියෙන වෙන ඩිස්ට්‍රො එකක් නැද්ද බන්
Man Use Karalanam Naha.. Mac Look Eka Thiyenawa..

issaranam use kara den win 8.1 but linux igena ganna nam asai


ow ban uba hithuwada yako mata man dapu pass eka amatakay kiyala
menna meyay magulak kiynnepa
kohomat mata eka alluwe na ban man eka emove karala danawa ubuntu![]()



