මම ෆුල් ලිනක්ස්.. උඹ එකෙන් කරන වැඩ පොඩ්ඩක් කියපන්කො. විකල්ප සොයා දෙනු ලැබේ.
mata ona machao aka file akak download wela iwara unama anith aka start wennna , lol achcara thama

මම ෆුල් ලිනක්ස්.. උඹ එකෙන් කරන වැඩ පොඩ්ඩක් කියපන්කො. විකල්ප සොයා දෙනු ලැබේ.

mata ona machao aka file akak download wela iwara unama anith aka start wennna , lol achcara thama![]()
Firefox ekka downthemall addon eka use karapan. IDM speed ekama enawa
![]()

ah huka, thawa IDM ake wage video akak play weddi aka download karanna anna ona, youtube vitarak neve anith file sharing web sites wala play wena awath grab karala download karanna pulluwao wenna ona :/
අන්න ඒ වැඩේට උබට ෆයර්ෆොක්ස් වල ෆ්ලෑශ් වීඩියෝ ඩවුන්ලෝඩර් කියන වැඩ කෑල්ල පාවිච්චි කරන්න පුලුවන්.
okkotam kalin manjaro daganna ona 
ela ela , balamuokkotam kalin manjaro daganna ona
![]()
එළ.. එළ.. වෙල්කම් ටු මන්ජාරෝ වර්ල්ඩ්.. මංජාරෝ දැම්මට පස්සෙ අවුල් ආවොත් බය වෙන්න එපා. මංජාරෝ වලට පට්ට කමුයුනිට්ය් සපෝර්ට් එකක් තියෙනව. පලයන් උන්ගෙ ෆොරම් එකට. - http://forum.manjaro.org

මෙන්න දැන් ලැබුනු ප්‍රවෘත්තියක්. ආර්ච් ලිනක්ස් සිනමන් ඩෙස්ක්ටොප් එන්වයර්මන්ට් එක උන්ගෙ රෙපොසිටරීස් වලින් අයින් කරන්නෙ නැහැලු. ඒ කතාව සම්පූර්ණයෙන් බොරුවක්ලු.

මින් ඔබගේ අවශ්‍යතාවයන් ඉටුවේවි කියා මා සිතනවා..


mata fully linnux walata convert wenna bari akama hetuwa internet downoad manager :| , linux wala ake wage functions thiyana software akak naha![]()
මමත් fully Linux ඔන්න..
Fully Linux use කරන තව ඉන්නවද?yaourt -S xdman
ඔන්න විසදුමක්..මමත් fully Linux ඔන්න..
Fully Linux use කරන තව ඉන්නවද?
http://www.elakiri.com/forum/showpost.php?p=16459394&postcount=568
XDMAN Download Manager
මන් නම් මේක කාලයක් ඉදන් පාවිච්චි කරනවා.. ඒ දවස් වල මේකේ ගොඩක් errors තිබ්බා.. දැන්නම් ගොඩක් ඒවා හදල තියෙන්නේ.. IDM වෙනුවට මේක පාවිච්චි කරන්න පුළුවන්..මින් ඔබගේ අවශ්‍යතාවයන් ඉටුවේවි කියා මා සිතනවා..
![]()
Terminal එක අරගෙන.. පහල Commands ටික type කරලා Enter ඔබන්න..
sudo add-apt-repository ppa:noobslab/apps
sudo apt-get update
sudo apt-get install xdman
Chrome වලට..
System Settings > Network > Network Proxy ගිහින් Method එක Automatic දීලා configuration URL තැනට http://localhost:9614/proxy.pac දාල Apply System Wide දෙන්න..![]()
මෙන්න Firefox වලට
http://localhost:9614/xdmff.xpi මෙන්න මේ URL එක Firefox එකේ Address Bar එකට copy කරලා Enter කරන්න.. ඊට පස්සේ එන Dialog එකෙ Install button එකෙන් install කරගන්න..
උබුන්ටු use කරන අයට තමා පැහැදිලි කළේ![]()

thnks mchn
Subtitles .ssa format එකට convert කරගත්ත නම් VLC එකේ අවුලක් නැතුව බලන්න පුලුවන්. srt. format එකෙන් subtitles බලන්න Totem, Parole පාවිච්චි කරන්න පුලුවන්.






ඕන්න මචන්ලා මමත් linux fedora16 දාගත්තා vm wear ඒකට මට නම් වැඩිය දැනුමක් නැ
අනේ මට උදව්වක් විදියට පොඩ්ඩක් basic දේවල් ටික ඉගෙනගන්න ebook ඒකක් හරි resource ඒකක් හරි දෙන්නකො![]()