සොලාරිස් සර්වර් එකකට SSH වලින් සම්බන්ද වෙන්න හොදම ක්රමය මොකද්ද? SFTP ත් තියෙන්න ඕන. කවුරුහරි ලිනක්ස්/යුනික්ස් ගැන දන්න එක්කෙනෙක් කියන්න. ලොකු උදව්වක්.
Putty කොම්පයිල් කරන්න දන්නවනම් ඒකත් කියන්න.
Linux/*nix දන්න එක්කෙනෙක් කියන්න කියන්නෙ, දැන් ඔයාගෙ එකේ OS එක මොකද්ද? *indows නෙ?
Unknown OS detected. කණගාටුයි, ඔබගේ ඉල්ලීම ඉටු කල නොහැක.
