Linux කට්ටිය එන්නලා...

User404

Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    සොලාරිස් සර්වර් එකකට SSH වලින් සම්බන්ද වෙන්න හොදම ක්‍රමය මොකද්ද? SFTP ත් තියෙන්න ඕන. කවුරුහරි ලිනක්ස්/යුනික්ස් ගැන දන්න එක්කෙනෙක් කියන්න. ලොකු උදව්වක්.

    Putty කොම්පයිල් කරන්න දන්නවනම් ඒකත් කියන්න.

    Linux/*nix දන්න එක්කෙනෙක් කියන්න කියන්නෙ, දැන් ඔයාගෙ එකේ OS එක මොකද්ද? *indows නෙ?

    Unknown OS detected. කණගාටුයි, ඔබගේ ඉල්ලීම ඉටු කල නොහැක.
     
    Apr 4, 2014
    30
    0
    0
    Linux/*nix දන්න එක්කෙනෙක් කියන්න කියන්නෙ, දැන් ඔයාගෙ එකේ OS එක මොකද්ද? *indows නෙ?

    Unknown OS detected. කණගාටුයි, ඔබගේ ඉල්ලීම ඉටු කල නොහැක.

    Mac OS 10.9.2 කවුද කිව්වෙ වින්ඩෝස් කියල ඔයාට?
     
    Last edited:

    User404

    Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    Mac OS. කවුද කිව්වෙ වින්ඩෝස් කියල ඔයාට?

    *indows නම් ලාවට හරි උදවු කරන්න තිබුණා. *sX ද? ආපෝ ඔය මගුලෙ නම කියන්නවත් එපා. අනික Solaris. මේ thread එක Linux [Not *unix] ගැන විතරයි. Solaris BSD නෙ. ඔබ ඇමතූ අංකය වැරදිය. කරුණාකර අංකය පරීක්ෂා කර නැවත අමතන්න.
     
    ලොල්. ලිනක්ස් වල වැඩ කරන්න දන්නව, ඒත් යුනික්ස් දන්නෙ නැහැ කියලද කියන්නෙ?

    ලිනක්ස් වල කරන හැටි කියන්නකො. මම මැක් ඕස් එකට හරියන විදියට හදාගන්න බලන්නම් කිව්වොත්. බැරි උනොත් VirtualBox එකක ලිනක්ස් දාගෙන බලන්නම් කරන්න.
     
    Apr 4, 2014
    30
    0
    0
    Unknown OS found. Your OS need to be removed. We're not longer support for *ac OSX or BSD. Thank you. :dull:

    ඔයා දන්නෙ නැහැ කියල මම මගේ කොම්පියුටරේ OS එක remove කරන්නෙ නැහැ. :lol:

    මම ඉගෙන හන්න ‍university එකෙ තියෙන්නෙ Solaris සර්වර්. ඒව වල OS එකත් එගොල්ලො remove කරන එකක් නැහැ ලොල්. :lol:

    ඔයා කලින් සපොර්ට් කරාද Unix? එහෙනම් කියන්නකො Ubuntu වල කරන්නෙ කොහොමද කියල? දන්නෙ නැත්නම් සද්ද නැතුව ඉන්න. දන්න කෙනෙක් ඇවිත් කියයි. මමත් මෙතන ඇවිත් මේක ඇහුවෙ දන්නෙ නැති නිසා.
     
    Last edited:

    User404

    Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    Linux එන්න කලින් support කලා. දැන් support කරන්නෙ නෑ. Linux = Linux is not Unix දන්නවද ඒක? ඔය රෙද්දෙ OSX වල කොහොමද ඔය වැඩේ කරන්නෙ කියලා මං දන්නෙ නෑ. ආයිත් ඉතින් බොරු කියන්නෙ මොකටද? OSX වල වැඩ කරන හැටි මං දන්නෙ නැති එක නෙමෙයි මෙතන අවුල, ඔයා ඔයාගේ post එක වැරදි තැන දාපු එකයි අවුල. කිරියෙ වෙන තැනක දැම්ම නම් අනිවා කට්ටිය උත්තර දෙනවා. දැන් උඹට වැරදිලාවත් ඔය රෙද්දෙ OSX නැතුව Linux තිබ්බ නම් මං උත්තර දෙනවා. හරි? ඔය මගුලෙ OSX ගැන මං දන්නෙ නෑ. Linux නම් එවුන්ට උන්ගෙ OS එකට forums තියෙනවා. ඔය වගේ ප්‍රශ්න අහන්න තමයි ඒවා තියෙන්නෙ.
     
    දන්නැහැ කියල කියාගන්න බැරුව ඔයා නේද මෙච්චර වෙල ගොන් පාට් දැම්මෙ "OS Not supported", "Wrong number", "Unknow OS detected" කියල?

    මම අහල තියෙනව නේද Unix වල දන්නෙ නැත්නම් Ubuntu වල කරන හැටි වත් කියල දෙන්න කියල?
     
    User404

    Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    දන්නැහැ කියල කියාගන්න බැරුව ඔයා නේද මෙච්චර වෙල ගොන් පාට් දැම්මෙ "OS Not supported", "Wrong number", "Unknow OS detected" කියල?

    මම අහල තියෙනව නේද Unix වල දන්නෙ නැත්නම් Ubuntu වල කරන හැටි වත් කියල දෙන්න කියල?

    ඔයා මොන කැම්පස් එකටද ගියේ? මේ ලෝකේ ලිනක්ස් කිව්ව හම උබුන්ටු විතරක් නෙවෙයි තියෙන්නෙ. තව දේවල් තියෙනවා. දැන් ඔයා කියයි තව තිබුනට ඒවත් ලිනක්ස්නෙ කියලා. එතකොටත් මට අර කලින් ප්‍රශ්නෙම තමයි අහන්න තියෙන්නෙ. ඔයාට මංජාරෝ/ආර්ච් වල කියල දුන්නොත් "ssh" කියල terminal එකේ ගහල බලන්න. එතකොට ඔයාට දැනගන්න පුලුවන් වෙයි කොහොමද කරන්නෙ කියලා.
     
    User404

    Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    බෑනෙ බං කරන්න. කොහෙන්ද කඩා පාත් වෙච්ච OSX කාරයෙක් මේ පැත්තෙ දගලනවා. මං බලන්නම්.