Linux කට්ටිය එන්නලා...

harinduonline

Member
May 13, 2008
240
5
0
කවුරුහරි දන්නවද උබුන්ටු 14.04 වලට Nvidia Geforce GT630 Drivers දාන හෑටි. උබුන්ටු site එකේ කියපුවිදියට දැම්මට හරි ගියේ නෑ. Login window එක පෙන්නන්නෙ නෑ. අනිත් එක තමය් Low graphic mode එකේ වැඩ කරන්නෙ. :(:(:(:(

http://ubuntuhandbook.org/index.php/2014/04/install-nvidia-driver-331-67-ubuntu1404/

oka try karala balapan.
 

User404

Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    3.13 passe kernel wala dynamic gpu switching support thiyenawa bun. eken vga card eka auto off wenawa wada karanne nathi unama. battery eka godak ithuru wenawane.

    Ehema case 1k nm maru kalata avulak na. Mn danna vidihata nm Kernel 1 maru kala kiyala kisi avulak yanne na bn. Mn karala thiyenavane. 3.4, 3.8, 3.10, 3.11, 3.12, 3.13, 3.14 okkoma use krala thiyenava. Maru kalata avulak na.
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    හ්ම්ම්, PM එකක් දැම්මා. බලපන්. Xubuntu දාන එක ලේසියිනෙ බං. Ubuntu වගේම තමයි. මොකක් කරන්න ගිහින්ද අවුල් උනේ?

    මම Lap එකත් අරගෙන උඹව හම්බවෙන්න එන්නද Linux දාගන්න. මේකේ මුල අල්ලගන්න ටිකක් අමාරුයි වගේ.
     

    User404

    Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    මම Lap එකත් අරගෙන උඹව හම්බවෙන්න එන්නද Linux දාගන්න. මේකේ මුල අල්ලගන්න ටිකක් අමාරුයි වගේ.

    කොතනද බං අමාරු? උඹ Ubuntu, Mint දාගෙන හිටියනෙ? ඕකත් ඉතින් ඒ වගේනෙ.
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    කොතනද බං අමාරු? උඹ Ubuntu, Mint දාගෙන හිටියනෙ? ඕකත් ඉතින් ඒ වගේනෙ.

    Sorry, Linux කිවුවේ Xubuntu. පාර්ටිෂන් එක Select කරන හරියෙදි තමයි අවුල වෙන්නේ. පාර්ටිෂන් එක select කරද්දි එන

    25u14q9.png


    මේ error එක තමයි අවුල
     

    User404

    Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    ඔය error message එකෙන් කියන්නෙ උඹ Xubuntu install කරන්න partition එකක් [ Root partition = / ] select කරලා නෑ කියලා. Partition එක select කරපන්.
     

    hasawan

    Junior member
  • Jan 28, 2010
    107
    8
    18
    අලුතෙන්ම Ubuntu 14.04 දාන්න වෙවිද මචන්?

    Thank You මචන් මම ඔය ලින්ක් එකෙ තියන එකත් ට්‍රය් කරල බැලුව හරි ගියෙ නෑ. මම 12.10 තිබුන එක තමය් 14.04 වලට upgrade කරේ. එහෙම කරල තමය් Drivers දාල බැලුවෙ.අලුතෙන්ම Ubuntu 14.04 දාන්න වෙවිද මචන්?