කවුරුහරි දන්නවද උබුන්ටු 14.04 වලට Nvidia Geforce GT630 Drivers දාන හෑටි. උබුන්ටු site එකේ කියපුවිදියට දැම්මට හරි ගියේ නෑ. Login window එක පෙන්නන්නෙ නෑ. අනිත් එක තමය් Low graphic mode එකේ වැඩ කරන්නෙ.![]()
http://ubuntuhandbook.org/index.php/2014/04/install-nvidia-driver-331-67-ubuntu1404/
oka try karala balapan.





