Now : KDE
Campus : Elementary OS
Future : Arch Linux

Ay bn Arch walata bahinne.. Mokda thiyna special eka?![]()
Light weight බං කොහෙද හිර වෙන්නේ..
ubuntu නම් හිර වෙනවා මගේ lap එක dual core![]()
අපිට ඕනෙ සොෆ්ට්වෙයාර් ටික විතරක් දාගෙන සිස්ටම් එක අපිට ඕනෙ විදිහට හදාගන්න පුලුවන්. පැකේජ් මැනේජර් එක මාර හොදයි. ඒයූආර් තියෙන නිසා පැකේජස් හෙන ගොඩක් තියෙනවා. ඒ වගේම උබුන්ටු වල වගේ පීපීඒ දාගෙන දගලන්න ඕනෙ නෑ. අපි ආසම ඩෙස්ක්ටොප් එන්වයර්මන්ට් විතරක් දාගන්න පුලුවන්. අපි ආසම වින්ඩෝ මැනේජර් විතරක් පාවිච්චි කරන්න පුලුවන්. අපිට ඕනෙ ලොගින් මැනේජර් එක පාවිච්චි කරන්න පුලුවන්. ඒ කියන්නෙ පොඩිම දේ ඉදන් අපි කැමති විදිහට ඩිස්ට්‍රො එක කස්ටමයිස් කරන්න පුලුවන්. හරිම නම්‍යශීලී. ඒ වගේම ලයිට්වේට්. කැමති නම් හෙවිවේට් කරගන්නත් පුලුවන්. ඕනෙ දේකට නිදහස තියෙනව. සිංහලෙන්ම කිව්වොත් පට්ටයි. මට නම් වැදගත්ම දේ පැකේජ් මැනේජර් එක. Pacman.
Thanx මචං.. Try එකක් දාලා බලන්න ඕන![]()
තව සීන් ටිකක් තියෙයි. ඒව දැනුයි මතක් උනේ. පැකේජ් මැනේජින් සිස්ටම් එක රෝලින් රිලීස්. ඒ කියන්නෙ දවස ගානේ සොෆ්ට්වෙයාර් අප්ඩේට් වෙනව. ඒ වගේම ආර්ච් රෙපෝස් වල තියෙන්නෙ සොෆ්ට්වෙයාර් වල අලුත්ම අප්ඩේට්ස් හැම වෙලේම. අලුතෙන් සොෆ්ට්වෙයාර් එකට අප්ඩේට්ස් හදද්දි මුන් ක්ෂණිකව ඒ අප්ඩේට්ස් ආර්ච් රෙපෝස් වලට දානව. Always up to date.
අද Arch VM දාගන බලන්න ඕන.. 
Ay bn Arch walata bahinne.. Mokda thiyna special eka?![]()


Machan user404, base package download size 1 kochchr wtrad bn? (pacstrap)
Slt over quota![]()
Hariyatama meter na bn. 200MB-300MB athara wage thamai.
12 wnkn kal dmma 
mata meke file ekak delete karagannawath therenne na ban,podi lession tikak dahallako igana ganna asai.



mata meke file ekak delete karagannawath therenne na ban,podi lession tikak dahallako igana ganna asai.