Linux කට්ටිය එන්නලා...

User404

Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    Ay bn Arch walata bahinne.. Mokda thiyna special eka? :)

    අපිට ඕනෙ සොෆ්ට්වෙයාර් ටික විතරක් දාගෙන සිස්ටම් එක අපිට ඕනෙ විදිහට හදාගන්න පුලුවන්. පැකේජ් මැනේජර් එක මාර හොදයි. ඒයූආර් තියෙන නිසා පැකේජස් හෙන ගොඩක් තියෙනවා. ඒ වගේම උබුන්ටු වල වගේ පීපීඒ දාගෙන දගලන්න ඕනෙ නෑ. අපි ආසම ඩෙස්ක්ටොප් එන්වයර්මන්ට් විතරක් දාගන්න පුලුවන්. අපි ආසම වින්ඩෝ මැනේජර් විතරක් පාවිච්චි කරන්න පුලුවන්. අපිට ඕනෙ ලොගින් මැනේජර් එක පාවිච්චි කරන්න පුලුවන්. ඒ කියන්නෙ පොඩිම දේ ඉදන් අපි කැමති විදිහට ඩිස්ට්‍රො එක කස්ටමයිස් කරන්න පුලුවන්. හරිම නම්‍යශීලී. ඒ වගේම ලයිට්වේට්. කැමති නම් හෙවිවේට් කරගන්නත් පුලුවන්. ඕනෙ දේකට නිදහස තියෙනව. සිංහලෙන්ම කිව්වොත් පට්ටයි. මට නම් වැදගත්ම දේ පැකේජ් මැනේජර් එක. Pacman.
     
    Last edited:
    • Like
    Reactions: owlX

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    Light weight බං කොහෙද හිර වෙන්නේ.. :nerd:
    ubuntu නම් හිර වෙනවා මගේ lap එක dual core :rofl:

    Ubuntu හිර වෙනවනම් දාපන් Lubuntu මම use කරන්නේ ඒක. පට්ට බන්
     
    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    අපිට ඕනෙ සොෆ්ට්වෙයාර් ටික විතරක් දාගෙන සිස්ටම් එක අපිට ඕනෙ විදිහට හදාගන්න පුලුවන්. පැකේජ් මැනේජර් එක මාර හොදයි. ඒයූආර් තියෙන නිසා පැකේජස් හෙන ගොඩක් තියෙනවා. ඒ වගේම උබුන්ටු වල වගේ පීපීඒ දාගෙන දගලන්න ඕනෙ නෑ. අපි ආසම ඩෙස්ක්ටොප් එන්වයර්මන්ට් විතරක් දාගන්න පුලුවන්. අපි ආසම වින්ඩෝ මැනේජර් විතරක් පාවිච්චි කරන්න පුලුවන්. අපිට ඕනෙ ලොගින් මැනේජර් එක පාවිච්චි කරන්න පුලුවන්. ඒ කියන්නෙ පොඩිම දේ ඉදන් අපි කැමති විදිහට ඩිස්ට්‍රො එක කස්ටමයිස් කරන්න පුලුවන්. හරිම නම්‍යශීලී. ඒ වගේම ලයිට්වේට්. කැමති නම් හෙවිවේට් කරගන්නත් පුලුවන්. ඕනෙ දේකට නිදහස තියෙනව. සිංහලෙන්ම කිව්වොත් පට්ටයි. මට නම් වැදගත්ම දේ පැකේජ් මැනේජර් එක. Pacman.

    Thanx මචං.. Try එකක් දාලා බලන්න ඕන :)
     
    • Like
    Reactions: User404

    Ruwan_D

    Member
    Oct 18, 2014
    558
    36
    0
    Meka niyamai
    machan math RHCSA karanna hithagena inne kauru hari innawa nam latest exam paper ekak thiyenama kiyapan.
     
    User404

    Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    Thanx මචං.. Try එකක් දාලා බලන්න ඕන :)

    තව සීන් ටිකක් තියෙයි. ඒව දැනුයි මතක් උනේ. පැකේජ් මැනේජින් සිස්ටම් එක රෝලින් රිලීස්. ඒ කියන්නෙ දවස ගානේ සොෆ්ට්වෙයාර් අප්ඩේට් වෙනව. ඒ වගේම ආර්ච් රෙපෝස් වල තියෙන්නෙ සොෆ්ට්වෙයාර් වල අලුත්ම අප්ඩේට්ස් හැම වෙලේම. අලුතෙන් සොෆ්ට්වෙයාර් එකට අප්ඩේට්ස් හදද්දි මුන් ක්ෂණිකව ඒ අප්ඩේට්ස් ආර්ච් රෙපෝස් වලට දානව. Always up to date.
     
    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    තව සීන් ටිකක් තියෙයි. ඒව දැනුයි මතක් උනේ. පැකේජ් මැනේජින් සිස්ටම් එක රෝලින් රිලීස්. ඒ කියන්නෙ දවස ගානේ සොෆ්ට්වෙයාර් අප්ඩේට් වෙනව. ඒ වගේම ආර්ච් රෙපෝස් වල තියෙන්නෙ සොෆ්ට්වෙයාර් වල අලුත්ම අප්ඩේට්ස් හැම වෙලේම. අලුතෙන් සොෆ්ට්වෙයාර් එකට අප්ඩේට්ස් හදද්දි මුන් ක්ෂණිකව ඒ අප්ඩේට්ස් ආර්ච් රෙපෝස් වලට දානව. Always up to date.

    අහ් එල මචං මම Debian use කරන්නේ ;) අද Arch VM දාගන බලන්න ඕන.. :)
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    boot.png

    boot ven na ?