Linux කට්ටිය එන්නලා...

User404

Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    xfce wala top bar eke me widihata icon ekka hadagane kohoda?

    Capture.jpg

    1. Bar 1 uda right click kala.
    2. "Panel" kiyana sub menu 1ta giya.
    3. "Add new items" kiyana 1 uda click kala.
    4. Ilagata open wena window 1ke udama thiyenava "Launcher" kiyala 1k. Eka uda click karala "Add" kiyana button 1 uda click kala.
    5. Ethakota bar 1ke kothanata hari launcher 1k add wei. Eka uda right click karala kamathi widihata customize karagaththa.
     
    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0

    thankx machan You must spread some Reputation around before giving it to User404 again.:sorry:

    xfce ubuntu eka podak hada wada karaganne khmda? :cool: gnome wage menu ekak ganna barida?
     
    User404

    Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    thankx machan You must spread some Reputation around before giving it to User404 again.:sorry:

    xfce ubuntu eka podak hada wada karaganne khmda? :cool: gnome wage menu ekak ganna barida?

    GNOME wage menu 1k amarui. Whisker Menu thamai meke thiyena normal menu 1. Eka nikn Windows wala Start Menu 1 wage penumen.
     
    Girawa1

    Member
    Feb 28, 2016
    69
    11
    0
    මම Linux අවුරුදු 8ක් පාවිචි කළා, කිසි තේරුමක් නැහැ පාළු ලෝකයක් වගේ පරිගණක එක්ක එපා උණා. Linux දාගෙන ඔකේ Bug fix කර කර ඉන්නවා හැරෙන්න පරිගණකයෙන් කරන්න වෙන වැඩක් ඉතුරු වෙන්නේ නැහැ. අනිත් එක Quality Software එකක්වත් නැහැ ඔය Linux වලට

    Linux සර්වර් වලට හොද උනාට පුද්ගලික පරිගණක වලට නම් ගැලෙපෙන්නේ නැහැ
     
    User404

    Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    මම Linux අවුරුදු 8ක් පාවිචි කළා, කිසි තේරුමක් නැහැ පාළු ලෝකයක් වගේ පරිගණක එක්ක එපා උණා. Linux දාගෙන ඔකේ Bug fix කර කර ඉන්නවා හැරෙන්න පරිගණකයෙන් කරන්න වෙන වැඩක් ඉතුරු වෙන්නේ නැහැ. අනිත් එක Quality Software එකක්වත් නැහැ ඔය Linux වලට

    Linux සර්වර් වලට හොද උනාට පුද්ගලික පරිගණක වලට නම් ගැලෙපෙන්නේ නැහැ

    Quality software na kiyana 1n adahas kale mokadda? Linux PC walata wada servers walata galapenava kiyala theerane kale kohomada? Bugs fix kara kara inna mokadda uba use karapu distribution 1 a avurudu 8tama?
     
    PDUT

    Active member
  • Sep 8, 2015
    215
    41
    28
    මම Linux අවුරුදු 8ක් පාවිචි කළා, කිසි තේරුමක් නැහැ පාළු ලෝකයක් වගේ පරිගණක එක්ක එපා උණා. Linux දාගෙන ඔකේ Bug fix කර කර ඉන්නවා හැරෙන්න පරිගණකයෙන් කරන්න වෙන වැඩක් ඉතුරු වෙන්නේ නැහැ. අනිත් එක Quality Software එකක්වත් නැහැ ඔය Linux වලට

    Linux සර්වර් වලට හොද උනාට පුද්ගලික පරිගණක වලට නම් ගැලෙපෙන්නේ නැහැ

    මුල් කාලේ නම් පොඩ්ඩක් අවුල් වුනා. දැන් නම් අව්ලක් නෑ බන් Office එකේ විතරයි Windows පාවිච්චි වෙන්නේ.. මටනම් පට්ට මචන් දිගටම ලිනක්ස් තමා පාවිච්චි කරන්නේ...:love::love::love::love::love::love::love::love: