Linux දාල ගූගියා

HmNRazor

Well-known member
  • මේ ටික දාගන්නේ කොහොමද බන්? 👇

    kkkkkk.jpg
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,731
    12,645
    113
    127.0.0.1:8080/Kandy
    Is this cinnoman?
    Ubuntu 20.04 (focal fossa) wallpaper on windows 10 20H2
    මේක මේ Win 10 වලට Ubuntu theme එකක් දාලාද?
    Ubuntu වලට Win 10 theme එකක් දාලාද?
    windows 10 walata Ubuntu wallpaper eka dala.
    ubuntu wallapaper ekata asa nisa
    මේ ටික දාගන්නේ කොහොමද බන්? 👇

    View attachment 120558
    rainmeter https://www.rainmeter.net/
     
    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    මේක මේ Win 10 වලට Ubuntu theme එකක් දාලාද?
    Ubuntu වලට Win 10 theme එකක් දාලාද?
    ඒ බොල මී හරකෝ. තෝ linux පකීර් වගේ මෙතන කතාව ඒ උනාට windows desktop අඳුරගන්න බෑ වෙන් කරල හහ්? :lol::lol::lol:

    කියන්න තියෙන්නේ තොගේ ගෝල් එකට යන්න ලේසිම පාත් එකේ පළයන්. ඔවත් එක්ක ඔට්ටුවෙයන් උබ system engineering වගේ කරනවනම්.

    උබේ ගෝල් එක වෙබ් හෝ වෙන මොනව හරි කරල සල්ලි හොයන්නනම් කියන්න තියෙන්නේ waste of time කියල.

    සැලකිය යුුතු බෙනිෆීට් එකක් නැති දැනුමෙන් වැඩක් නැත.
    ------ Post added on Apr 16, 2021 at 10:10 PM
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,731
    12,645
    113
    127.0.0.1:8080/Kandy
    Mamath linux, android dagena inne virtual machines widihata.

    Igenaganna malli kenek ge PC ekakata linux dual boot danna gihin asawata math oka dagatte.

    But, mama wediyenma use karana software (Photoshop, DW, Illustrator ..etc) linux wala neti nisa Windows thama use karanne.
     
    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    ඒ බොල මී හරකෝ. තෝ linux පකීර් වගේ මෙතන කතාව ඒ උනාට windows desktop අඳුරගන්න බෑ වෙන් කරල හහ්? :lol::lol::lol:

    කියන්න තියෙන්නේ තොගේ ගෝල් එකට යන්න ලේසිම පාත් එකේ පළයන්. ඔවත් එක්ක ඔට්ටුවෙයන් උබ system engineering වගේ කරනවනම්.

    උබේ ගෝල් එක වෙබ් හෝ වෙන මොනව හරි කරල සල්ලි හොයන්නනම් කියන්න තියෙන්නේ waste of time කියල.

    සැලකිය යුුතු බෙනිෆීට් එකක් නැති දැනුමෙන් වැඩක් නැත.
    ------ Post added on Apr 16, 2021 at 10:10 PM
    නෑ මේ, win 10 වගේම හදාගන්න පුළුවන් themes තියනවා.
    මේ linux mint, ubuntu වලටත් තියනවා.

    1B90MaD.png

    නෑ, මගේ වැඩ වලට linux mint හොඳටම ඇති.
    අනිත් එක windows license ගන්න වියදම් කරන එක තේරුමක් නැති නිසා,
    crack පාවිච්චි කරනවා කියන වරදෙනුත් මම නිදහස්.

    පකීර් කියන්නේ වැඩ්ඩා කියන එකටද? (ඇත්තටම දන්නේ නෑ)
    මට වැඩ්ඩෙක් වගේ පෙන්නන්න ඕනේ නෑ.
    මේ thread එක දාපු කෙනාට අමාරුයි කිව්ව නිසා ප්‍රශ්නයක් තියනම් අහන්න දන්න දෙයක් නම් කියලා දෙන්නම් කියලා කිව්වේ. :-)
     
    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    නෑ මේ, win 10 වගේම හදාගන්න පුළුවන් themes තියනවා.
    මේ linux mint, ubuntu වලටත් තියනවා.

    1B90MaD.png

    නෑ, මගේ වැඩ වලට linux mint හොඳටම ඇති.
    අනිත් එක windows license ගන්න වියදම් කරන එක තේරුමක් නැති නිසා,
    crack පාවිච්චි කරනවා කියන වරදෙනුත් මම නිදහස්.

    පකීර් කියන්නේ වැඩ්ඩා කියන එකටද? (ඇත්තටම දන්නේ නෑ)
    මට වැඩ්ඩෙක් වගේ පෙන්නන්න ඕනේ නෑ.
    මේ thread එක දාපු කෙනාට අමාරුයි කිව්ව නිසා ප්‍රශ්නයක් තියනම් අහන්න දන්න දෙයක් නම් කියලා දෙන්නම් කියලා කිව්වේ. :-)
    අනේ බං ගොන් කතා කියන්නැතුව ඉඳපන්.

    එක තීම් එකක් කියපන් 100% WINDOW 10 LOOK එක තියෙන. ලුක් එක විතරයි PADDING, MARGIN, ICONS PERFECT එකක් වත් නෑ.

    ඕක බලපු ඕන බූරුවෙක්ට තේරෙනව ඔය WINDOWS කියල.
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    Linux hodai servers walata. Thawa geekslata and wannabe geekslata. Okath ekka ottu wenna welawak nati unta productivity patta adui.
    Ow ban

    So many wannabes and fanboys here.

    One should advise someone based on their needs and wants. OP here has no need for Linux and he is better off with Windows.

    Wannbee geeks here trying to bash Windows and praise Linux just to you know what.

    Even Linus accepts that Windows is the better desktop OS for the average user.
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    නෑ මේ, win 10 වගේම හදාගන්න පුළුවන් themes තියනවා.
    මේ linux mint, ubuntu වලටත් තියනවා.

    1B90MaD.png

    නෑ, මගේ වැඩ වලට linux mint හොඳටම ඇති.
    අනිත් එක windows license ගන්න වියදම් කරන එක තේරුමක් නැති නිසා,
    crack පාවිච්චි කරනවා කියන වරදෙනුත් මම නිදහස්.

    පකීර් කියන්නේ වැඩ්ඩා කියන එකටද? (ඇත්තටම දන්නේ නෑ)
    මට වැඩ්ඩෙක් වගේ පෙන්නන්න ඕනේ නෑ.
    මේ thread එක දාපු කෙනාට අමාරුයි කිව්ව නිසා ප්‍රශ්නයක් තියනම් අහන්න දන්න දෙයක් නම් කියලා දෙන්නම් කියලා කිව්වේ. :-)
    Linux ochchara hodanam ai me Windows wage hadaganna dagalanne lol

    Linux hodai thama.. ee ee use case anuwa... Nikan me daily pc users lage oluwata Linux obanna hadanna epa geeky kiala.pennaganna
     
    • Like
    Reactions: kevin_levin

    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    අනේ බං ගොන් කතා කියන්නැතුව ඉඳපන්.

    එක තීම් එකක් කියපන් 100% WINDOW 10 LOOK එක තියෙන. ලුක් එක විතරයි PADDING, MARGIN, ICONS PERFECT එකක් වත් නෑ.

    ඕක බලපු ඕන බූරුවෙක්ට තේරෙනව ඔය WINDOWS කියල.
    ඔයා අවුරුද්දට තරහා යන දෙයක් කෑවද?
    ත්‍රෙඩ් එක දාපු කෙනාට කාපු දෙයින් කක්කා ගිහින්, ඔයාට තරහා යනවා.

    https://www.gnome-look.org/p/1216281/

    bb14b5228ac27997b819943db6906a12b4ae.png

    https://itsubuntu.com/install-windows-10-gtk-themes-linux-2018/

    687474703a2f2f6230306d6572616e672e776565626c792e636f6d2f75706c6f6164732f312f362f382f312f31363831333032322f73637265656e73686f742d323031362d31312d30312d31302d33352d34335f6f7269672e706e67.png

    100% කොහොමත් නෑ තමා ඉතින්.
    මේ මං ඕවා install කරලා බලලා නෑ, කියවලා තියනවා තියනවා කියලා.
    ඉතින් එකපාරටම දැකපු නිසා එහෙමද දන්නේ නෑ කියලා ඇහුවේ.
    ඇයි මගෙත් එක්ක එල්ලෙන්නේ? මං කෙල්ලෙක් නෙවෙයි. :no:
     
    Eeya me mona jarawakda.. pottayekta hodai
    Ow Windows ganna salli nattam awlak na itin
     
    • Like
    Reactions: S.E.R.E.N.A

    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    ඔයා අවුරුද්දට තරහා යන දෙයක් කෑවද?
    ත්‍රෙඩ් එක දාපු කෙනාට කාපු දෙයින් කක්කා ගිහින්, ඔයාට තරහා යනවා.

    https://www.gnome-look.org/p/1216281/

    bb14b5228ac27997b819943db6906a12b4ae.png

    https://itsubuntu.com/install-windows-10-gtk-themes-linux-2018/

    687474703a2f2f6230306d6572616e672e776565626c792e636f6d2f75706c6f6164732f312f362f382f312f31363831333032322f73637265656e73686f742d323031362d31312d30312d31302d33352d34335f6f7269672e706e67.png

    100% කොහොමත් නෑ තමා ඉතින්.
    මේ මං ඕවා install කරලා බලලා නෑ, කියවලා තියනවා තියනවා කියලා.
    ඉතින් එකපාරටම දැකපු නිසා එහෙමද දන්නේ නෑ කියලා ඇහුවේ.
    ඇයි මගෙත් එක්ක එල්ලෙන්නේ? මං කෙල්ලෙක් නෙවෙයි. :no:
    ඉතින් බලපන්. බලපු ගමන් තේරෙනව ලිනක්ස් කියල. ටාස්ක් බාර් එක, ෆොන්ට්ස් බලපන්.

    තරහ ගිහින් නෑ බං මම කතා කරන විදිය.
     
    • Like
    Reactions: S.E.R.E.N.A