linux වැඩ්ඩන්ගේ පඩෂෝ බලලා එපා වෙලාද? RHCSA,RHCE

selinux57

Active member
  • Jul 19, 2016
    416
    134
    43
    ක්ලාස් නොගිහින් කරන්න අමාරුයි..
    ක්ලාස් එකේ තමයි පොතේ තියන ප්‍රැක්ටිකල්ස් කරන විදිය කියලා දෙන්නේ.
    උදා ලෙස . එල් ඩැප් සර්වර් එකට ක්ලයන්ට් මැශින් එකක් සෙට් උප් කරන විදිය කරන පියවර ගනනක් තියනවා. ඒව ඒ පිලිවෙලටම කරන්න ඔනි.(පොඩි පොඩි පියවරවල් තියෙන්නේ) ඒව ක්ලාස් එකේ කියල දුන්නම අපි ඒව ලැබ් එකේ ප්‍රැක්ටිස් කරන්න ඔනි.


    බන්බා වල තිබ්බ ක්ලාස් එකේ ලැබ් එක සෙට් අප් එක..
    රෙඩ් හැට් දාපු මැශින් 12ක් වගේ තියනවා.ඒ එකක් , ක්ලාස් සෙශන් එක පටන් ගද්දීම දෙනව. උගන්නපු ටොපික් එකට අදාල ප්‍රැටිකල් එකත් ඒවෙලාවෙම ඒ මැශින් එකේ කරනවා.

    ඒවාට අමතරව, ඩී එන් එස්/ එල්ඩැප්/ එන් එෆ් එස් / සොෆ්ට් වෙයා රෙපෝ / එකී නොකී සර්වර් වෙනමම සෙට් අප් කරල තියෙනව.

    ප්‍රැක්ටිකල් එකට උවමනා විට ඒවපාවිච්චිකරන්න පුලුවන්.




    විභාගේ පවත්තන්නේත් , එතනම නිසා එතන ප්‍රැක්ටිස් කරල හුරුව ගොඩක් වටිනවා.

    එල් ඩැප් වගේ පාඩම් කීපයක ප්‍රැක්ටිකල්ස් හැරෙන්න අනිත් පාඩ්ම් වල ප්‍රැක්ටිකල්ස් (එල් වී එම් පාර්ටිශන් , ෆයිල් පර්මිශන් වැනි පාඩම් වල ප්‍රැක්ටිකල්ස්) ගෙදරදීත් කරන්න පුලුවන්. (පීසී එකකට ලිනක්ස් දාල ,ඒකට වී එම් උඩින් තව ලිනක් මැශින් එකක් හදාගත්තාම. අපිට සර්වර් අන්ඩ් ගෙස්ට් සෙට් උප් කරගන්න පුලුවන් ගෙදරෙදීම )

    එක්සෑම් එක තනිකරම ,ප්‍රැක්ටිකල් එකක්..

    ජය.


     
    Last edited:

    Yetiya

    Active member
  • Apr 27, 2016
    262
    130
    43
    Veyangoda
    දැන් ඔය අපි cisco/microsoft exams එහෙම කරන්නේ video/pdf බලලා තනියම පාඩම් කරගත්තා. NetAssists/ ICBT වගේ exam center එකකට ගියා. exam fee එක ගෙව්වා. exam කලා. එහෙම බැරිද ? :oo:

    ඔය විදියට තව මොනවද බන් කරන්න පුලුවන් කෝස්?
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    IT ගැන නම් ලොකු දැනුමක් නැහැ.
    එත් පුළුවන් නම් පල්ලෙහා දාලා තියන දේවල් ටිකට උත්තරයක් දීපන්?

    මේක කරන්න තියෙන්න ඕනේ සුදුසුකම් මොනවද?
    මුලික දැනුමක් ඕනෙද? ඒ මොනවද?
    මේකේ jOB market එක කොහොමද ලංකාවේ?
    මීට අමතරව මොනවද හදා ගන්න ඕනේ සුදුසුකම්?
     

    shaggy_123

    Well-known member
  • May 10, 2011
    1,583
    657
    113
    sri lanka
    machan self study karala exam karanna puluwanda kiyala danna ekek kiyapallako. mata exam yanna widiyak ne. mama lankawe newei inne.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    IT ගැන නම් ලොකු දැනුමක් නැහැ.
    එත් පුළුවන් නම් පල්ලෙහා දාලා තියන දේවල් ටිකට උත්තරයක් දීපන්?

    මේක කරන්න තියෙන්න ඕනේ සුදුසුකම් මොනවද?
    මුලික දැනුමක් ඕනෙද? ඒ මොනවද?
    මේකේ jOB market එක කොහොමද ලංකාවේ?
    මීට අමතරව මොනවද හදා ගන්න ඕනේ සුදුසුකම්?

    එහෙම විශේස සුදුසුකමක් නැහැ,
    ඒ වුනත් මූලික දැනුමක් තිබීම ගොඩක් වැදගත්,විශේෂයෙන් linux side එක ගැන,නැත්තන් අමාරුයි වැඩේ කරගන්න.ඒ සම්බන්දව ආසාවක් තියෙන්න ඕනේ,
    දැනට හැදීගෙන එනවා,ගොඩාක් ලොකු මාර්කට් එකක් නැහැ
    නමුත් private,සෙමි ගවර්න්මන්ට් ආයතන වල ඉල්ලුමක් තියෙනවා.
    එක තමන් යන ෆිල්ඩ් එක අනුව තම තීරණය කරගන්න වෙන්නේ,

    දන්න හැටියට උත්තර දුන්න,වෙන දන්න කෙනෙක් මීට වඩා පැහැදිලි උත්තරයක් දෙයි.:):)
     
    • Like
    Reactions: keerthi.mac