LINUX Expert කෙනෙක් ඉන්නවදෝ.....>>>>>>>>

DURApix

Well-known member
  • Aug 1, 2010
    1,259
    192
    63
    /dev/null
    LINUX Expert කෙනෙක් ඉන්නවදෝ.....>>>>>>>>

    මචං මගේ කොම් එකට මම UBUNTU latest version එක දා ගත්තා.... :nerd::nerd:
    මගේ dongle eka O2 එකක්..(model එක නම් හරියට දන්නේ නෑ
    ):baffled::baffled:
    මේක plug කලාට කිසිම response 1ක් නෑ... මට මේකෙන් Internet Connect වෙන්න තේරෙන්නෙ නෑ... :oo::oo::oo:
    අනේ මචෝ LINUX Expert කොල්ලෙක් ඉන්නවනම් හෙල්ප් එකක් දියන්...ලොකු දෙයක්... :dull::dull: