LINUX Expert කෙනෙක් ඉන්නවදෝ.....>>>>>>>>
මචං මගේ කොම් එකට මම UBUNTU latest version එක දා ගත්තා....

මගේ dongle eka O2 එකක්..(model එක නම් හරියට දන්නේ නෑ)

මේක plug කලාට කිසිම response 1ක් නෑ... මට මේකෙන් Internet Connect වෙන්න තේරෙන්නෙ නෑ...

අනේ මචෝ LINUX Expert කොල්ලෙක් ඉන්නවනම් හෙල්ප් එකක් දියන්...ලොකු දෙයක්...