මචං ල මචිල අලුත් වැඩකට අත ගහන්න කල් පනා කරා. අපේ ජි ටි සහෝදරයාගේ උදව් බල පොරොත්තු වෙනවා මේ වැඩේ ඉස්සරහටම කරගෙන යන්න.සැහෙන කාලෙකට පස්සේ තමයි මන් නුලක් දමන්නේත් .. වැඩේ වෙන්නේ මෙහෙමයි අපේ ආයතනයෙන් ලිනක්ස් පිලිබදව වැඩසටහනක් කරන්න බලපොර්තුවෙන් ඉන්නවා සම්පුර්ණයෙන්ම නොමිලේ. .
අපි බලාපොරත්තු වෙනවා ලිනක්ස් මුලික කර ගත්ත පොඩි සමාජයක් ආරම්භ කරන්න..එකේ පලවෙනි අදියර විදිහට මේ වැඩේ අපි කරන්න තිරණය කලේ..

වැඩි කතා ඕනෑ නැහැ..පහල තියන ලින්කුවට ගිහන් ඔයාලට මේ වැඩසටහනට ලියාපදිංචි වෙන්නයි තියන්නේ..
ඔයාලගේ යාලුවෝ කණ්ඩායම් එන්න බලාපොරත්තු වෙනවනම් එයාලත් සම්බන්ද වෙන්න කියන්න මේ ලින්ක් එක දීලා...
වැඩසටහන පටන් ගන්න දවස අපි ඊළගට ඔයාලව දැනුවත් කරන්න බලපොර්තු වෙනවා.. එහනම් අනිත් යාලුවෝ බම්ප් එකක් ගෙන යන්න.. ගොඩක් ස්තුති...

මෙන්න ලින්කුව ..
වැඩේ හොදයි නම් රේප් කරගෙනත් යන්න අපිම.. ඕනෑම කෙනෙක් දැනුවත් කරන්න මේ පිළිබඳව ..අපි කැපුන ..