Brothers,
මට mage lead task වගයක් දුන්නා.
VM 3 කට ඇක්සස් දුන්නා tailscale thought.
Vms looks Like C1 C2 C3. මේ host VM හැම එකකම node and master කියලා nested VM 2 ගානෙ තියනවා. ඒ කියන්නෙ ඔක්කොම nested VM 6 ක්.
Master VM එක k8s control plane එක විදියටත්, node VM එක k8s node එකක් විදියටත් තමා වැඩ කරන්න ඕන.
පස්සෙ මට wireguard getway server එකකට access දුන්නා. ඕකේ wireguard config 200 ක් හදන්න කිව්වා. මේ ටික කරගත්තා අවුලක් නෑ.
C2 and C3 Host VM දෙකේ තියන nested VM 4 ඇතුලේ rke2 install කරලත් තියනවා.
Issue:
C1 host VM එකේ තියන node vm එක access කරන්න බෑ. master vm එකේ rke2 install කරලත් නෑ.
Intern කෙනෙක් විදියට මේක ටිකක් අමාරු වැඩක් කියලයි මට හිතෙන්නේ. Specially මේ VM වල network part එක එහෙම ගැන මට කිසිම idea එකක් නෑ.
හිතෙන විදියට මට වැඩේ ගැන understanding එකක් ගන්න linux hypervisor, libvirt, qemu, kvm, vrish වගේ දේවල් ගැන මුලින්ම ඉගෙනගන්න වෙයි වගේ.
Any suggestions????

- මට දැන් ඕන access කරන්න බැරි node VM එකේ access හදාගන්න. ඒකෙ rke2 install කරන්න.
- master එකෙත් rke2 install කරන්න
- Finally control plane 3 කුයි node 3 කුයි තියන rke2 cluster එකක් තමයි හැදෙන්න ඕන.