Linux Mint 17 පාවිච්චි කරන අය ඉන්නවද?

coolmanaram

Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    Linux Mint 17 පාවිච්චි කරන අය ඉන්නවද?

    මචන්ල මම Linux Mint 17 OS එක දාන්න හදන්නෙ.
    පොඩි ප්‍රශ්නෙකට තියෙන්නෙ මොන version එක දානවද කියල?



    linuxmint_zpsc2d4c8d0.png



    මෙන්න මේ සෙට් එකෙන් හොද එක මොකද්ද?

    ආහ් මම ලැපේ දැනට Ubuntu use කරනව. වෙනමම Partition එකකට දාල තියෙන්නෙ.
    මට Windows 8 එකේ තියෙන DATA වලට damage නොවී මේ Linux Mint 17 එක install කරන විදියත් දන්න එකෙක් කියපන් මචන්ලා.. ලොකු උදව්වක්.
     
    Last edited:

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,707
    2,500
    113
    Bevery Hills-90210
    ram 4gb වලට අඩු නම් 32bit එක දාපන්.. උඩින්ම තියෙන එක තමයි හොඳ මල්ටිමීඩියා තියෙනවා...
     
    Last edited:

    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    ඔබගේ පරිගණකය බහු මෙහෙයුම් පද්දතිකරණයට (Multi-booting) ලක්කොට බාවිතයෙන් මෙයට විසදුමක් ලබා ගත හැක .. මේ ක්‍රියාවලිය සදහා එක්සත් විතන්‍ය අතුරු මුහුණත් ස්ථීරාංගය ස්ථාපනය කරගන්න .....(UFIE) .....
     

    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    ඔබගේ පරිගණකය බහු මෙහෙයුම් පද්දතිකරණයට (Multi-booting) ලක්කොට බාවිතයෙන් මෙයට විසදුමක් ලබා ගත හැක .. මේ ක්‍රියාවලිය සදහා එක්සත් විතන්‍ය අතුරු මුහුණත් ස්ථීරාංගය ස්ථාපනය කරගන්න .....(UFIE) .....

    poddak sinhalen dahanko...
     

    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    මේට් 32 බිට් එක දාන්න නැතිනම් කේඩීඊ 32 බිට් එක දාන්න