Linux Mint 17 පාවිච්චි කරන අය ඉන්නවද?
මචන්ල මම Linux Mint 17 OS එක දාන්න හදන්නෙ.
පොඩි ප්රශ්නෙකට තියෙන්නෙ මොන version එක දානවද කියල?
මෙන්න මේ සෙට් එකෙන් හොද එක මොකද්ද?
ආහ් මම ලැපේ දැනට Ubuntu use කරනව. වෙනමම Partition එකකට දාල තියෙන්නෙ.
මට Windows 8 එකේ තියෙන DATA වලට damage නොවී මේ Linux Mint 17 එක install කරන විදියත් දන්න එකෙක් කියපන් මචන්ලා.. ලොකු උදව්වක්.

Last edited: