Linux Sever - VPS නොමිලේ ඕනෙ කාටද?

Jul 31, 2015
31
2
0
පොඩ්ඩක් කටට ගන්න බැරිද? මට VPS වැඩක් නැහැ :)

5.gif
උගතමනා ශිල්පයමයි මතු රැකෙනා..
කලිසමක් ඇන්දටම මහත්තයෙක් (මිනිහෙක්) වෙන්නැහැනේ. කතාවෙන් පුළුවන් මිනිහෙක්ගේ තරම මනින්න.

:lol: අනෙක් මිනිස්සු වැගත් විදිහට කතාවක් කරන තැනකට කටදාලා කුණුහරපයක් කියන එක ලොකු දෙයක් විදිහට දකින්නේ මොනවගේ එවුන්ද?

7.gif
අපිනම් ඉතින් ඔය ගිය ඉස්කෝල ගැන අහන්නෑ, මොකද මොකක් හරි ඉස්කෝලෙකට ගිහින් කියලා තේරෙනවා..

3.gif
උගත් මෝඩයෝ ඉන්න රටක පබාලත් පාර්ලිමේන්තුවට ගිහින් මේ වෙනකොටත් පෙන්ෂන් එකට සුදුසුකම් කියන්නේ මේ වගේ කට්ටිය හින්ද තමා..

8.gif
දවසම අරූටයි මූටයි, දෙමලටයි තම්බියටයි බැන බැන අනුන්ගේ කුණු හොය හොයා, දේශපාලනේ කතාකර කර කාලේ කන ජාතිය, එකට එකතුවෙලා ලෝකෙට ඇල්පෙනෙත්තක්වත් හදල පෙන්නන්න මහන්සිවුනානම් නරකද?
 
Last edited: