Linux System Administrator exam එක

moveon

Well-known member
  • Nov 2, 2022
    508
    891
    93
    Linux System Administrator exam එක කරල remote jobs හොයාගන්න පුලුවන්ද?

    Exam එකට Rs.70,000 ට ආසන්න ගානක් යනවා, ඒක අපරාධයක් වෙයිද?

    නැත්නම් knowledge එක විතරක් අරන් exam නොකර online jobs හොයාගන්න try කරන එකද හොඳ?

    Update:
    Red Hat Certified System Administrator (RHCSA) exam (EX200)
     
    • Like
    Reactions: shamil45 and kinkon

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,943
    5,271
    113
    ඔය සෙටිෆිකට් එකෙන් ජොබ් එකක් හොයාගන්න පුලුවන්ද දන්නේ නෑ ඒත් උබට certificate මිටියක් තිබ්බත් වැඩක් නෑ industrial experience නැත්නම්.ඒක හින්ද ඉස්සෙල්ල පොඩි ජොබ් එකක් දෙකක් කරන ගමන් ඒක මාකට් කර කර remote ජොබ් එකක් හොයාගන්න බලන්න
     
    • Like
    Reactions: shamil45 and moveon

    vito

    Well-known member
  • May 5, 2008
    10,889
    1
    12,195
    113
    අදාළ නෑ නේ
    certification is a good way to show potential employees that you have skills in the considered domain
    so it's a plus if you have it
    edit: some companies may not consider CVs when required certifications are not present. so it's a way to get your foot in the door as well (not applicable to every org but HR people usually have no idea about tech proficiency and stuff 🤷‍♂️ 🤷‍♂️ )
     
    Last edited:
    • Love
    Reactions: moveon

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,199
    2,099
    113
    Linux System Administrator exam එක කරල remote jobs හොයාගන්න පුලුවන්ද?

    Exam එකට Rs.70,000 ට ආසන්න ගානක් යනවා, ඒක අපරාධයක් වෙයිද?

    නැත්නම් knowledge එක විතරක් අරන් exam නොකර online jobs හොයාගන්න try කරන එකද හොඳ?

    Update:
    Red Hat Certified System Administrator (RHCSA) exam (EX200)
    මම ඔක කරේ 2017 වගේ.
    ඕක හෝ වෙනඔනාම දෙයක් ගැනහෝ පොදුවේ මෙන්න මෙහෙමයි කියන්න බෑ මචන්.
    හැම දේම පුද්ගලානුබද්ධයි.
    සමහරෙක් පේපර් කොලිෆිකෙශන් ඔනෙමනෑ කියන අන්තයේ ඉන්නව.

    අනිත් එන්ඩ් එකෙන් බැලුවොත් ඉන්ටවීව(ඉන්ටවු කරන කෙනත් ) පුද්ගලානු බද්ධයි නේ.
    දස දෙනෙක් 10 විදියකටනේ හිතන්නේ. ඌ අර ඉන්ටර් විවී(ඉන්ටවු එකට යන කෙනාගේ) ගේ අන්තයේ නොසිටියො?
    හෝ පේපර් කොලි ඔනාමයි කියන අන්තයේ කෙනෙක් උනොත්?
    ඒ අස්සේ එතන හොදට ගෙවන තැනකුත් උනොත් ?

    අමතරව: :)
    යම් යම් ආයතන අනුව කෙනෙක්ගේ පේපර් කොලිෆිකේශන් ගැන සැලකිලිමත් වීම වෙනස්. ඔකේ තිබීඉමෙන් උබට උබේ වැඩ වල දක්ශතවය අනුව යම් තනතුරක් හෝ පඩියක් හෝ ඩිමාන්ඩ් කිරීමේ නයිතික (මේක නෙවෙයි හරි වචනය ) වටිනාකමක් ලැබෙනවා.

    හැබැයි RHCSA තිබ්බ ට වැඩක් නෑ, ඔකේ මට්ටමේ ලිනක්ස් ගැටලුවක් හෝ ප්‍රායොගිකව විසදලදෙන්න බැරිනම්.
    මට මේ මේවෙද්දි හිතෙන දේ නම් ,ඔය මොක තිබ්බත්, මොක පුලුවන් උනත්, ලැබීම කියන දේ(වාසනාගුණය හෝ යමක් ලබන්න ණයත්) ඔතනට ඔනා.
     
    Last edited: