ලිනක්ස් වල මොබයිල් පාට්නර් අර හුආවෙ ඩොන්ගල් වල සොෆ්ට්වෙයා එක රන් කරන්න පුලුවන්ද වයින් හරහා ?
වයින් ඕනේ නෑ.
හසිය ගේ පොස්ට් එක.
http://askubuntu.com/questions/323396/how-to-install-huawei-mobile-partner-21-in-ubuntu

ටර්මිනල් එකෙන් නැතිව ඉන්ස්ටෝල් කරන්නත් පුලුවන් ඒවා තියනවා(සමහර සොෆ්ට්වෙයා ඩවුන්ලෝඩ් කරන්න පුලුවන් .deb සහ .sh/.bin වගේ ෆෝමැට් වලින් ඒවා ඩබල් ක්ලික් කරලා ඉන්ස්ටෝල් කරන්නත් පුලුවන් ටර්මිනල් එකෙනුත් පුලුවන්), ගොඩක්ම ඒවා ඉන්ස්ටෝල් කරන්න වෙන්නෙ ටර්මිනල් එකෙන් තමයිඅඩේ ලිනක්ස් ගැන මොකුත්ම දන්නෑ බං. එතකොට මේ cmd වගේ එකෙන්ද ඒකෙ ඔක්කොම ඉන්ස්ටෝල් කරන්න තියෙන්නෙ![]()