Lion Beer HELP කොල්ලනේ , Biyagama

DCSDj

Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    Loku hayyak macho....
    11.gif
    mama me degree ekath thiyan gedarata wela inne :(

    :yes::yes::yes: අනිවා . මචං , දන්නා කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් අහල බලන්න , ජොබ හොදයිද කියලා , 21 මන් කෝකටත් යනවා

    නුවර ඉදන් බියගම යන්න ගියාම තම අවුල :P
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    :yes::yes::yes: අනිවා . මචං , දන්නා කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් අහල බලන්න , ජොබ හොදයිද කියලා , 21 මන් කෝකටත් යනවා

    නුවර ඉදන් බියගම යන්න ගියාම තම අවුල :P

    Uraj lokka oya paththe neda inne....dannawada danne naa...mama ahala banalnnam ape ewungenuth....ape ekek Coca-Cola ekata nam giya...pora dan fun eke innawalu.....affa, umba nuwara indanda enna yanne....highway eka haduwama nam lesi wei umbata...
     
    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    Uraj lokka oya paththe neda inne....dannawada danne naa...mama ahala banalnnam ape ewungenuth....ape ekek Coca-Cola ekata nam giya...pora dan fun eke innawalu.....affa, umba nuwara indanda enna yanne....highway eka haduwama nam lesi wei umbata...

    ඔව් බන් නුවර ඉදන් තමා , බලමුකෝ . දන්නේ න බන් පොරව , තොරතුරක් සෙට් උනොත් කියපන්කො ;)
     
    clews94

    Member
    Dec 16, 2010
    298
    12
    0
    Galle
    කෂියා පෙරලා පලපුරුද්දක් තියෙද?

    කෂියා පෙරලා පලපුරුද්දක් තියෙද ඒකම තමයි තියෙන්නෙ Simple Plan ekak,,,,,,,,,
     
    dhananjaya2007

    Active member
  • Feb 15, 2008
    421
    82
    28
    මචං මම ඒ ජොබ් ඒක ගැන නම් දන්නේ නැහැ ඒත් මම අඳුරන කෙනෙන් වැඩ කළා ඉස්සර එතන පඩි හොඳයි ඒ වගේම හොඳ දීමනා තියෙනවා. මාසේ අන්තිමට beer කේස් එකක්ම ගෙදර ගෙනියන්න දෙනවලු ඒ පොරට.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    කවුද යකෝ අපේ ඒරියා එකේ කසිප්පු පෙරන්න එන එකා....... :rofl: :P

    ආ මචන්..... එල එල...... අපේ ගෙවල් ලග ඉදන් හූවයි බල්ටියයි..... :yes:

    ඔය ජොබ නම් මොකක්ද දන්නේ නෑ..... :no: IT එකේ ඉන්න එකෙක්නම් මම දන්නවා....... :yes: :D මම පොරගෙන් අහලා බලන්නම්...... බුවා බොහෝ විට දන්න එකක් නෑ.... බොහොම සයිලන්ට් ඩයල් එකක්...... :yes:

    උඹ ආවහම කෝල් එකක් දීපන්කෝ...... :D නුවරින් 17 පානදුර බස් එකක නැගලා, බියගම බණ්ඩාරවත්තෙන් බැහැලා.... එතනින්, කොළඹ බස් එකක, එක හෝල්ට් දෙකයි..... :yes:
     
    :yes::yes: එකක් නෙවේ දෙකක්ම...... :D :love: ;)
     
    :)
    11.gif