Loku hayyak macho....mama me degree ekath thiyan gedarata wela inne![]()
![]()


අනිවා . මචං , දන්නා කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් අහල බලන්න , ජොබ හොදයිද කියලා , 21 මන් කෝකටත් යනවා නුවර ඉදන් බියගම යන්න ගියාම තම අවුල

Loku hayyak macho....mama me degree ekath thiyan gedarata wela inne![]()
![]()


අනිවා . මචං , දන්නා කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් අහල බලන්න , ජොබ හොදයිද කියලා , 21 මන් කෝකටත් යනවා 
අනිවා . මචං , දන්නා කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් අහල බලන්න , ජොබ හොදයිද කියලා , 21 මන් කෝකටත් යනවා
නුවර ඉදන් බියගම යන්න ගියාම තම අවුල![]()
Uraj lokka oya paththe neda inne....dannawada danne naa...mama ahala banalnnam ape ewungenuth....ape ekek Coca-Cola ekata nam giya...pora dan fun eke innawalu.....affa, umba nuwara indanda enna yanne....highway eka haduwama nam lesi wei umbata...

danne nam na,jaya wewa...![]()
Danne nam naha machan
ඔව් බන් නුවර ඉදන් තමා , බලමුකෝ . දන්නේ න බන් පොරව , තොරතුරක් සෙට් උනොත් කියපන්කො![]()

කෂියා පෙරලා පලපුරුද්දක් තියෙද ඒකම තමයි තියෙන්නෙ Simple Plan ekak,,,,,,,,,




අද ඉදන්ම පුරුදුවෙන්නම් බොෂ් 
IT එකේ ඉන්න එකෙක්නම් මම දන්නවා.......
මම පොරගෙන් අහලා බලන්නම්...... බුවා බොහෝ විට දන්න එකක් නෑ.... බොහොම සයිලන්ට් ඩයල් එකක්......
නුවරින් 17 පානදුර බස් එකක නැගලා, බියගම බණ්ඩාරවත්තෙන් බැහැලා.... එතනින්, කොළඹ බස් එකක, එක හෝල්ට් දෙකයි..... 
මචං මම ඒ ජොබ් ඒක ගැන නම් දන්නේ නැහැ ඒත් මම අඳුරන කෙනෙන් වැඩ කළා ඉස්සර එතන පඩි හොඳයි ඒ වගේම හොඳ දීමනා තියෙනවා. මාසේ අන්තිමට beer කේස් එකක්ම ගෙදර ගෙනියන්න දෙනවලු ඒ පොරට.

එකක් නෙවේ දෙකක්ම......

කවුද යකෝ අපේ ඒරියා එකේ කසිප්පු පෙරන්න එන එකා.......![]()
![]()
ආ මචන්..... එල එල...... අපේ ගෙවල් ලග ඉදන් හූවයි බල්ටියයි.....![]()
ඔය ජොබ නම් මොකක්ද දන්නේ නෑ.....IT එකේ ඉන්න එකෙක්නම් මම දන්නවා.......
![]()
මම පොරගෙන් අහලා බලන්නම්...... බුවා බොහෝ විට දන්න එකක් නෑ.... බොහොම සයිලන්ට් ඩයල් එකක්......
![]()
උඹ ආවහම කෝල් එකක් දීපන්කෝ......නුවරින් 17 පානදුර බස් එකක නැගලා, බියගම බණ්ඩාරවත්තෙන් බැහැලා.... එතනින්, කොළඹ බස් එකක, එක හෝල්ට් දෙකයි.....
![]()