Lion Beer HELP කොල්ලනේ , Biyagama

DCSDj

Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    කවුද යකෝ අපේ ඒරියා එකේ කසිප්පු පෙරන්න එන එකා....... :rofl: :P

    ආ මචන්..... එල එල...... අපේ ගෙවල් ලග ඉදන් හූවයි බල්ටියයි..... :yes:

    ඔය ජොබ නම් මොකක්ද දන්නේ නෑ..... :no: IT එකේ ඉන්න එකෙක්නම් මම දන්නවා....... :yes: :D මම පොරගෙන් අහලා බලන්නම්...... බුවා බොහෝ විට දන්න එකක් නෑ.... බොහොම සයිලන්ට් ඩයල් එකක්...... :yes:

    උඹ ආවහම කෝල් එකක් දීපන්කෝ...... :D නුවරින් 17 පානදුර බස් එකක නැගලා, බියගම බණ්ඩාරවත්තෙන් බැහැලා.... එතනින්, කොළඹ බස් එකක, එක හෝල්ට් දෙකයි..... :yes:
    අම්මපා , එළකිරි මචං . මන් බයික් එකේ එන්න ඉන්නේ , 10.20 a.m වෙනකොට එතනට ඇවිත් ඉන්න කිවා ... උබේ නම්බෙර් මට එවහන්කෝ , තැන්කු මචන් විස්තර වලට :yes:

    :yes::yes: එකක් නෙවේ දෙකක්ම...... :D :love: ;)

    මචං මම ඒ ජොබ් ඒක ගැන නම් දන්නේ නැහැ ඒත් මම අඳුරන කෙනෙන් වැඩ කළා ඉස්සර එතන පඩි හොඳයි ඒ වගේම හොඳ දීමනා තියෙනවා. මාසේ අන්තිමට beer කේස් එකක්ම ගෙදර ගෙනියන්න දෙනවලු ඒ පොරට.

    අම්මෝ , උබලටත් එවන්නම් කෝ , ජොබ සෙට් උනොත් , දාමු පාටියක් :yes:

    Dawasama beemak thiyenne..:nerd::nerd:
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    අම්මපා , එළකිරි මචං . මන් බයික් එකේ එන්න ඉන්නේ , 10.20 a.m වෙනකොට එතනට ඇවිත් ඉන්න කිවා ... උබේ නම්බෙර් මට එවහන්කෝ , තැන්කු මචන් විස්තර වලට :yes:

    අම්මෝ , උබලටත් එවන්නම් කෝ , ජොබ සෙට් උනොත් , දාමු පාටියක් :yes:

    :oo: බයික් එකක ඔච්චර දුර අදින්න පුලුවන්ද උඹට......??

    :D මාසේ ගානේ පාටි දීපිය......!!
     
    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    mama athulata gia ea dawas wala, bottling plant eka nam kora machan. fully automated,beer bottles pallet daanai,gannai falk lift operator kenekui, bindena bothal katu +karanna abans eke keepa denakui thamaa hetie....
     
    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    :oo: බයික් එකක ඔච්චර දුර අදින්න පුලුවන්ද උඹට......??

    :D මාසේ ගානේ පාටි දීපිය......!!

    හම්බුනොත් ඕන දෙයක් බන් , අනිවා , දැමු එළකිරි පාටියක්
    :yes:

    mama athulata gia ea dawas wala, bottling plant eka nam kora machan. fully automated,beer bottles pallet daanai,gannai falk lift operator kenekui, bindena bothal katu +karanna abans eke keepa denakui thamaa hetie....

    එළනේ :D

    mama ahala htiyena widihata patta salary.
    ath mathpen nisa godak aya yanne ne.

    :P:P පට්ට පට්ට
     
    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    Company eka nam hodai neda? Pitarata beer gennana licence ekat dan tiyenne eyalata wenda ona. Kalin nam eka thibbe Autogrill company ekata...
     
  • Jul 6, 2012
    10,690
    2,911
    113
    සප් එකක් ඕන නම් අපිටත් කියපං.අපිත් කන බොන මිනිස්සු
    :rofl::rofl:
    එළ එළ මචං.වැඩිය මේ ගැන නම් දන්නෙ නෑ බම්ප් තමයි:dull:
     
    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    එළකිරි කොල්ලෙක්;14649099 said:
    සප් එකක් ඕන නම් අපිටත් කියපං.අපිත් කන බොන මිනිස්සු
    :rofl::rofl:
    එළ එළ මචං.වැඩිය මේ ගැන නම් දන්නෙ නෑ බම්ප් තමයි:dull:

    අමතක කරන්නේ නෑ