අම්මපා , එළකිරි මචං . මන් බයික් එකේ එන්න ඉන්නේ , 10.20 a.m වෙනකොට එතනට ඇවිත් ඉන්න කිවා ... උබේ නම්බෙර් මට එවහන්කෝ , තැන්කු මචන් විස්තර වලටකවුද යකෝ අපේ ඒරියා එකේ කසිප්පු පෙරන්න එන එකා.......![]()
![]()
ආ මචන්..... එල එල...... අපේ ගෙවල් ලග ඉදන් හූවයි බල්ටියයි.....![]()
ඔය ජොබ නම් මොකක්ද දන්නේ නෑ.....IT එකේ ඉන්න එකෙක්නම් මම දන්නවා.......
![]()
මම පොරගෙන් අහලා බලන්නම්...... බුවා බොහෝ විට දන්න එකක් නෑ.... බොහොම සයිලන්ට් ඩයල් එකක්......
![]()
උඹ ආවහම කෝල් එකක් දීපන්කෝ......නුවරින් 17 පානදුර බස් එකක නැගලා, බියගම බණ්ඩාරවත්තෙන් බැහැලා.... එතනින්, කොළඹ බස් එකක, එක හෝල්ට් දෙකයි.....
![]()

එකක් නෙවේ දෙකක්ම......
![]()
![]()
![]()
මචං මම ඒ ජොබ් ඒක ගැන නම් දන්නේ නැහැ ඒත් මම අඳුරන කෙනෙන් වැඩ කළා ඉස්සර එතන පඩි හොඳයි ඒ වගේම හොඳ දීමනා තියෙනවා. මාසේ අන්තිමට beer කේස් එකක්ම ගෙදර ගෙනියන්න දෙනවලු ඒ පොරට.
අම්මෝ , උබලටත් එවන්නම් කෝ , ජොබ සෙට් උනොත් , දාමු පාටියක්

Dawasama beemak thiyenne..![]()
Last edited:
IT එකේ ඉන්න එකෙක්නම් මම දන්නවා.......
මම පොරගෙන් අහලා බලන්නම්...... බුවා බොහෝ විට දන්න එකක් නෑ.... බොහොම සයිලන්ට් ඩයල් එකක්......


බයික් එකක ඔච්චර දුර අදින්න පුලුවන්ද උඹට......?? 