මට ලොකු උදව්වක් ඕනේ යාලුවනේ, මට බල්ලෙක් ගන්න ඕනේ
බල්ලෙක් කිව්වේ කුක්කෙක්
මම ඔය බල්ලෝ ගැන වැඩිය දන්නේ නෑ බන්,
ikman.lk එකේ බැලුවා. ඒක බලුවම ඔලුව විකාර වෙනවා බන්, අනේ ඒක නිසා දන්නා එකෙක් විස්තර ටිකක් කියපන්කෝ. දන්නා තැනක් තියනවද ගන්න
මෙන්න මූව තමයි බැලුවේ Lion German Shepard
Thnx

. anith eka pedigree ekath balanne onelu neda machan
mokada okkoma muta adare karai machan