Lipid Profile අවබෝධ කරගමු..

AnuradhaRa

Well-known member
  • ශරීරයේ මියයන සෛල වෙනුවෙන් අඑත් සෛල නිපදවීම සදහා කොලෙස්ටරෝල් අත්‍යාවශ්‍යය. ස්නායු සෛලවල ආවරණයට හා මොලයේ සෛලවලට හානි වුවහොත් ඒවා යථා තත්වයට පත් කිරීමට කොලෙස්ටරෝල් උපකාරීවේ. නැතහොත් ස්නායු ආභාධයන්ට ලක්වීමට ඉඩ ඇත. ඊස්ට්‍රජන්, ප්‍රොජෙස්ට්‍රෝන්, ටෙස්ටොස්ටෙරෝන් යන ප්‍රජනක හෝමෝන නිපදවීමට අත්‍යවශ්‍ය සංඝටකයක් වන කොලෙස්ටරෝල් නොලැබුනහොත් ප්‍රජනක පද්ධතිය ආශ්‍රිත රෝගාබාධයන්ට ගොදුරුවේ.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මෙලෝ දෙයක් තේරුන්නෑ :no: :no:

    රෙප් කපන්න බෑලු :P :P
    You must spread some Reputation around before giving it to AnuradhaRa again.
     

    AnuradhaRa

    Well-known member
  • Mage ට්‍රයිග්ලිසරයිඩ් 350+ Meka Loku case ekakda ban....

    රිපෝට් එකේ තියෙනව නේ නෝමල් රේන්ජ් එක.. පොඩ්ඩක් බලහං..
    උඹ මහත එකෙක්ද ? ටිකක් අඩුවෙන් කාපං.. තෙල් කෑම එහෙම වැඩියෙන් කන්ඩ එපා..
    ඕකත් අඩු කරගන්න තරමට හොඳයි.. ට්‍රයිග්ලිසරයිඩ් කියන්නෙ කොලෙස්ටරෝල් වලට නෙමේ.. ඇඟේ තියෙන තෙලට තමා ට්‍රය්ග්ලිසරයිඩ් කියන්නෙ..
    උඹේ අක්මාවෙ sgpt එක කොහොමද ?
    මම මේ දන්න තරමින් තමා මචං කියන්නෙ.. මම දොස්තර කෙනෙක් තරං නොදනිමි ;)
     

    AnuradhaRa

    Well-known member
  • Mage ට්‍රයිග්ලිසරයිඩ් 350+ Meka Loku case ekakda ban....

    මම බැලුව.. නෝමල් රේන්ජ් එක 150ට අඩු වෙන්ඩ ඕන..
    තත්වෙනං ටිකක් හොඳ නෑ වගේ නේද... කෑම පාලනය කරහං.. ව්‍යායාම කරහං.. හොඳටම වැඩියි බං..
    ඩෙසිලීටරයට මිලිග්‍රෑම් නේද ? (350 mg/dL)
     

    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,272
    1
    1,022
    113
    Borella
    මචන් මේක කොහොමද කියපන්,,කවද්ද මැරෙන්නෙත් කියපන්... HDL 27යි අනිත් ඒවා සුගර් IDL ඔක්කොම OK ..LEVER FUNCTION 137යි