Lipid Profile අවබෝධ කරගමු..

suti

Active member
  • Mar 4, 2012
    198
    49
    28
    මම බැලුව.. නෝමල් රේන්ජ් එක 150ට අඩු වෙන්ඩ ඕන..
    තත්වෙනං ටිකක් හොඳ නෑ වගේ නේද... කෑම පාලනය කරහං.. ව්‍යායාම කරහං.. හොඳටම වැඩියි බං..
    ඩෙසිලීටරයට මිලිග්‍රෑම් නේද ? (350 mg/dL)

    SERUM CHOLESTEROL 215 mg/dl REF.RANGE 150 - 200

    TRIGLYCERIDES 369 mg/dl REF.RANGE 50 - 150

    HDL-CHOLESTEROL 32 mg/dl REF.RANGE 40 - 60

    LDL-CHOLESTEROL 130 mg/dl REF.RANGE 0 - 160

    CHOLESTEROL/HDL 6.7 REF.RANGE <3.8

    ඔය තියෙන්නේ මගේ report එක..

    මම ඉන්නේ කොළඹ bording වෙලා කඩෙන් තාම කන්නේ,vegetarian තෙල් කෑම කන්නේ ගොඩක් අඩුවෙන් කොත්තුවක් , රයිස් එකක් කාපු කාලයක් මතක නැහැ.. දැන් බැරිම තැන atorvastatin 10mg බොනවා.. හැබැයි ව්‍යායාම නම් වෙන්නේ නැහැ. SGPT එක නම් අවුලක් තිබුනේ නැහැ.. හරියට කන්නත් බැහැ, අඩුවෙන්නෙත් නැහැ එපා වෙලා තියෙන්නේ බන් මේක :(:(:(
     
    Last edited:

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland

    ඩොක්ටර් කෙනෙක්ද atorvastatin දුන්නේ නැත්නම් උඹම හිතලා ගන්නවද?
    වෙගිටේරියන් නිසා ටැමිල් කඩවලින් කෑම කනවද?
     
    suti

    Active member
  • Mar 4, 2012
    198
    49
    28
    ඩොක්ටර් කෙනෙක්ද atorvastatin දුන්නේ නැත්නම් උඹම හිතලා ගන්නවද?
    වෙගිටේරියන් නිසා ටැමිල් කඩවලින් කෑම කනවද?

    cardiologist doctor හම්බ වෙලා ගත්තේ..... සතියට වේල් 5ක් විතර ටැමිල් කඩවලින් කෑම ගන්නවා
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    SERUM CHOLESTEROL 215 mg/dl REF.RANGE 150 - 200

    TRIGLYCERIDES 369 mg/dl REF.RANGE 50 - 150

    HDL-CHOLESTEROL 32 mg/dl REF.RANGE 40 - 60

    LDL-CHOLESTEROL 130 mg/dl REF.RANGE 0 - 160

    CHOLESTEROL/HDL 6.7 REF.RANGE <3.8

    ඔය තියෙන්නේ මගේ report එක..

    මම ඉන්නේ කොළඹ bording වෙලා කඩෙන් තාම කන්නේ,vegetarian තෙල් කෑම කන්නේ ගොඩක් අඩුවෙන් කොත්තුවක් , රයිස් එකක් කාපු කාලයක් මතක නැහැ.. දැන් බැරිම තැන atorvastatin 10mg බොනවා.. හැබැයි ව්‍යායාම නම් වෙන්නේ නැහැ. SGPT එක නම් අවුලක් තිබුනේ නැහැ.. හරියට කන්නත් බැහැ, අඩුවෙන්නෙත් නැහැ එපා වෙලා තියෙන්නේ බන් මේක :(:(:(

    මචෝ HDL 40 ට වැඩියෙන් තියෙනඩ ඕන...
    උඹේ හැබැයි LDL නෝමල් තියෙනව
    මං කියන්ඩද මචං, ඔය දොස්තර හරියන්නෙ නෑ.. වෙන හොඳ ස්පෙෂලිස්ට් කෙනෙක්ට පෙන්නහං..සමහරට විට බෙහෙත් වෙනස් කරයි
     
    Last edited:

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    cardiologist doctor හම්බ වෙලා ගත්තේ..... සතියට වේල් 5ක් විතර ටැමිල් කඩවලින් කෑම ගන්නවා

    ටැමිල් කෑමවල තෙල් වැඩියි මචන්
    තෝසේ වඩේ වගේ ඒවා වෙනුවට බත් කන්න බලන්න (ටැමිල් කඩවල දෙමල විදියට හදපු රසවත් බත් කක් තියෙනවා )
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මචෝ HDL 40 ට වැඩියෙන් තියෙනඩ ඕන...
    උඹේ හැබැයි LDL නෝමල් තියෙනව
    මං කියන්ඩද මචං, ඔය දොස්තර හරියන්නෙ නෑ.. වෙන හොඳ ස්පෙෂලිස්ට් කෙනෙක්ට පෙන්නහං..සමහරට විට බෙහෙත් වෙනස් කරයි

    එකම ඩොක්ටර් කෙනෙක් ලගට දිගටම යනවා නම් තමයි හොද
    එතකොට ප්‍රතිපල අනුව ප්‍රතිකාරය වෙනස් කරන්න පුලුවන්
    නැත්නම් වෙන කෙනෙක් ගාවට ගියොත් ආපහු මුල ඉදන් පටන් ගන්න වෙනවා