Rep 7+
wadagath thread ekak macho. uba dana ewa kohomath wadagath

මම බැලුව.. නෝමල් රේන්ජ් එක 150ට අඩු වෙන්ඩ ඕන..
තත්වෙනං ටිකක් හොඳ නෑ වගේ නේද... කෑම පාලනය කරහං.. ව්‍යායාම කරහං.. හොඳටම වැඩියි බං..
ඩෙසිලීටරයට මිලිග්‍රෑම් නේද ? (350 mg/dL)

SERUM CHOLESTEROL 215 mg/dl REF.RANGE 150 - 200
TRIGLYCERIDES 369 mg/dl REF.RANGE 50 - 150
HDL-CHOLESTEROL 32 mg/dl REF.RANGE 40 - 60
LDL-CHOLESTEROL 130 mg/dl REF.RANGE 0 - 160
CHOLESTEROL/HDL 6.7 REF.RANGE <3.8
ඔය තියෙන්නේ මගේ report එක..
මම ඉන්නේ කොළඹ bording වෙලා කඩෙන් තාම කන්නේ,vegetarian තෙල් කෑම කන්නේ ගොඩක් අඩුවෙන් කොත්තුවක් , රයිස් එකක් කාපු කාලයක් මතක නැහැ.. දැන් බැරිම තැන atorvastatin 10mg බොනවා.. හැබැයි ව්‍යායාම නම් වෙන්නේ නැහැ. SGPT එක නම් අවුලක් තිබුනේ නැහැ.. හරියට කන්නත් බැහැ, අඩුවෙන්නෙත් නැහැ එපා වෙලා තියෙන්නේ බන් මේක![]()
ඩොක්ටර් කෙනෙක්ද atorvastatin දුන්නේ නැත්නම් උඹම හිතලා ගන්නවද?
වෙගිටේරියන් නිසා ටැමිල් කඩවලින් කෑම කනවද?
වැදගත් පෝස්ට් එකක් දැම්මමයි නේහ්.....![]()
Rep++
Thread RATED![]()

SERUM CHOLESTEROL 215 mg/dl REF.RANGE 150 - 200
TRIGLYCERIDES 369 mg/dl REF.RANGE 50 - 150
HDL-CHOLESTEROL 32 mg/dl REF.RANGE 40 - 60
LDL-CHOLESTEROL 130 mg/dl REF.RANGE 0 - 160
CHOLESTEROL/HDL 6.7 REF.RANGE <3.8
ඔය තියෙන්නේ මගේ report එක..
මම ඉන්නේ කොළඹ bording වෙලා කඩෙන් තාම කන්නේ,vegetarian තෙල් කෑම කන්නේ ගොඩක් අඩුවෙන් කොත්තුවක් , රයිස් එකක් කාපු කාලයක් මතක නැහැ.. දැන් බැරිම තැන atorvastatin 10mg බොනවා.. හැබැයි ව්‍යායාම නම් වෙන්නේ නැහැ. SGPT එක නම් අවුලක් තිබුනේ නැහැ.. හරියට කන්නත් බැහැ, අඩුවෙන්නෙත් නැහැ එපා වෙලා තියෙන්නේ බන් මේක![]()
cardiologist doctor හම්බ වෙලා ගත්තේ..... සතියට වේල් 5ක් විතර ටැමිල් කඩවලින් කෑම ගන්නවා
මචෝ HDL 40 ට වැඩියෙන් තියෙනඩ ඕන...
උඹේ හැබැයි LDL නෝමල් තියෙනව
මං කියන්ඩද මචං, ඔය දොස්තර හරියන්නෙ නෑ.. වෙන හොඳ ස්පෙෂලිස්ට් කෙනෙක්ට පෙන්නහං..සමහරට විට බෙහෙත් වෙනස් කරයි