උබල අහන හොද ඇල්බම්,, වැඩක් කරන ගමන් සය්ඩ් එකේ ප්ලේ වෙන යුටුයුබ් ලිනක්ස් ශෙයා කරමු.. ෆ්බ් නං බර ගානක් තියෙනවා ගෘප්..
එළකිරි එක පැත්තේ දැක්කේ නෑ වැඩිය.. ශේප් එකේ දාපල්ලා බලන්න එළකිරි ඇල්බම්..
මන් නිතරම ඉතින් 24,7 වගේම අහන එක තමා කරන්නේ,, අප්ඩේට් කරන්නන්..
උබල අහන එවත් දාමු බලන්න..
මේ බෑන්ඩ් එක ගැන නං හොයන්න වෙලාවක් තිබුනේ නෑ..
ඇසිඩ්. ප්ස්ය්කදෙලික් රොක් ලය්න් එකක් තියෙන්නේ.. ඩුම් මෙටල් ඉන්ෆ්ලුන්සස් නුත් තියෙනවා නැත්තේ නෑ.. වෙරි එන්ජෝයබ්ල්..
------ Post added on Sep 22, 2021 at 7:44 PM
එළකිරි එක පැත්තේ දැක්කේ නෑ වැඩිය.. ශේප් එකේ දාපල්ලා බලන්න එළකිරි ඇල්බම්..
මන් නිතරම ඉතින් 24,7 වගේම අහන එක තමා කරන්නේ,, අප්ඩේට් කරන්නන්..
උබල අහන එවත් දාමු බලන්න..මේ බෑන්ඩ් එක ගැන නං හොයන්න වෙලාවක් තිබුනේ නෑ..