අදත් එක්ක පහුගිය දවස් ටිකේම දවසට 5~10 අතර පාරක් power cut වෙනවා. රෑට වුණත් එහෙම තමයි. Fan off වෙන එකෙන් රෑට නිදා ගන්න වත් නැහැ.kapan na kiyala keewa neda, jalasha hidunoth kohomada nokapa inne, pradana jalasha 70ka 28% da kohedalu thiyenne
thawa masa 2k pawilla thiyenawa, weather forecast ekata pitin wahinda widihak natthanlight tya bonnath wathura nathi wena sin ekek tynne
private sector eken aran denda lasthiy wage anduwa nan, engineersla kiyanne ehema denda giyoth awuruddaka agreement ekakata yanda wenawalu ewun ekka, eka handa kapana eka hodaiyluතෙල් වලින් තමා කරන්ට් දෙන්ඩ වෙන්නෙ බිලත් වැඩි කරපු එකේ