AnuradhaRa

Well-known member
  • literally කියන වචනෙට හොඳ සිංහල වචනයක් හරි, පැහැදිලි කිරීමක් හරි දියල්ලකො..
    ඔන්න ඉතිං පොර ටෝක් නං දාන්ඩ එපා. ඕවට සිංහල වචන නෑ.. ඕව ඉංග්‍රීසියෙන්ම තේරුං ගන්ඩ ඕන.
    එක වචනෙකින් බැරි නං, තේරුම වචන කිහිපයකින් හරි පැහැදිලි කරල දෙන්ඩ
     

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    උබේ හිතට ගොඩාක් තදින් යම් දෙයක් සිදුවෙයි කියලා හැගීමක් දැනෙනවා ඒත් යතාර්තයේ ඒ දේ සිද්ද වෙන්නේ නැ. මැජික් නෙමෙයි. ගොඩ වෙලාවට හිතට දැනෙන දෙයක්. හිතහන්කො උබේ කෙල්ලට ගෙදරින් කැමතිවෙයි කියලා උබ හිතනවා, නමුත් හිතේ කොනක තියනවා මලාට උබලගේ අම්මා කැමති නොවෙන බව. නමුත් ලිටරලි උබ තදින්ම විශ්වාස කරනවා අම්මා කැමති වෙයි කියලා, මොකද උබ පතන දේ ඒක.. නමුත් උබ දන්නවා නොවෙනවා කියලා. ඒත් පතන්නේ වෙන්න කියලා..
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    සිඞ්හල මතකනෑ :dull: :dull: :dull:
    හයි වැලේරියන් වලිං වගේ තේරුම් කලාට කමක් නැද්ද ? :dull: :dull:
    කමක් තියේ නං බම්ප් :dull: :dull:
     

    AnuradhaRa

    Well-known member
  • උබේ හිතට ගොඩාක් තදින් යම් දෙයක් සිදුවෙයි කියලා හැගීමක් දැනෙනවා ඒත් යතාර්තයේ ඒ දේ සිද්ද වෙන්නේ නැ. මැජික් නෙමෙයි. ගොඩ වෙලාවට හිතට දැනෙන දෙයක්. හිතහන්කො උබේ කෙල්ලට ගෙදරින් කැමතිවෙයි කියලා උබ හිතනවා, නමුත් හිතේ කොනක තියනවා මලාට උබලගේ අම්මා කැමති නොවෙන බව. නමුත් ලිටරලි උබ තදින්ම විශ්වාස කරනවා අම්මා කැමති වෙයි කියලා, මොකද උබ පතන දේ ඒක.. නමුත් උබ දන්නවා නොවෙනවා කියලා. ඒත් පතන්නේ වෙන්න කියලා..

    You must spread some Reputation around before giving it to Google_Boy again.

    තැන්කියු මචං. අන්න එහෙම පැහැදිලි කරනවනං තමා හොඳ..
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    උබේ හිතට ගොඩාක් තදින් යම් දෙයක් සිදුවෙයි කියලා හැගීමක් දැනෙනවා ඒත් යතාර්තයේ ඒ දේ සිද්ද වෙන්නේ නැ. මැජික් නෙමෙයි. ගොඩ වෙලාවට හිතට දැනෙන දෙයක්. හිතහන්කො උබේ කෙල්ලට ගෙදරින් කැමතිවෙයි කියලා උබ හිතනවා, නමුත් හිතේ කොනක තියනවා මලාට උබලගේ අම්මා කැමති නොවෙන බව. නමුත් ලිටරලි උබ තදින්ම විශ්වාස කරනවා අම්මා කැමති වෙයි කියලා, මොකද උබ පතන දේ ඒක.. නමුත් උබ දන්නවා නොවෙනවා කියලා. ඒත් පතන්නේ වෙන්න කියලා..

    Meka waradi machan. Literally kiyanne figurative kiyana eke anith paththa.

    "Paninna pera sitha balanu"

    Meke aththatama kohe hari indala bimata paninna kalin hithala balanawa nam eka "literally"

    "Figurative" kiyanne e kiyapane thiyena wahunu arthaya pawichchi karana eka. Deyak karanna kalin hithana eka kiyanne figurative. Literally kiyanne bimata paninna kalin hithanawa nam.


    "Inguru dee miris gaththa"
    Literally: Aththata iguru deela miris gannawa.
    Figurative: Landesi pruthugeesi siddhiya.
     
    • Like
    Reactions: chethana kalan