literally කියන වචනෙට හොඳ සිංහල වචනයක් හරි, පැහැදිලි කිරීමක් හරි දියල්ලකො..
ඔන්න ඉතිං පොර ටෝක් නං දාන්ඩ එපා. ඕවට සිංහල වචන නෑ.. ඕව ඉංග්රීසියෙන්ම තේරුං ගන්ඩ ඕන.
එක වචනෙකින් බැරි නං, තේරුම වචන කිහිපයකින් හරි පැහැදිලි කරල දෙන්ඩ